Lankaway News - මා සවිවර ය
Sri Lankan politics
Pages
(Move to ...)
Home
BOHO - SRI LANKAN NEWS PAPERS
▼
Friday, 14 June 2019
Five arrested in Jeddah over Easter attacks brought to SL
Five arrested in Jeddah over Easter attacks brought to SL
අවසානයේ සක්විති ගොදුරක් වුණේ අර මහා ගස් ටික කපල දාන්න කියල දන්නේ කීයෙන් කීදෙනාද ?(සම්පුර්ණ වීඩියෝව මෙන්න)
දෙරණ නාලිකාවේ මෙම වැඩ සටහන විකාශය කළේ නෑ.එය කිසියම් වාරණයක ට නතු වන්නට ඇති. (සම්පුර්ණ වීඩියෝව මෙන්න)
සක්විති රණසිංහ ලංකාවේ අංක එකේ මුදල් වංචාකාරයෙක් ලෙස හංවඩුව ගහල ඉවරයි. ඒත් අධිකරණයේ නඩුව ඉවරයක් නෑ .අවුරුදු 9 ක් ඔහු හිරබත් කෑවා.පසුගිය සතියේ ඔහුට අධිකරණයෙන් ඇප ලැබෙනවා.ඇප ලැබුණු ඔහු මාධ්‍යට මේ විධියට අදහස් කියාගෙන ගියා. දෙරණ නාලිකාවේ මෙම වැඩ සටහන විකාශය කළේ නෑ.එය කිසියම් වාරණයක ට නතු වන්නට ඇති.සක්විති රණසිංහ පිළිබඳව අප දන්නා සත්‍ය හා කාලයක් තිස්සේ අප කල අධ්‍යයන වලට අනුව එය ලාංකීය දේශපාලනයේ ගොදුරක්. ඒ සියල්ල අපි වෙන වචන වලින් ඉතාම කෙටියෙන් මෙන්න මේ සටහන තබන්නෙමු. ඔහුගේ ව්‍යාපාර මුල්‍ය ගස දළු ලා වැඩුණු තැනම ලොප් වූ වක්. දළු දා ගෙන ආ පැළයක ගෙඩි දැක්ක දේශපාලකයෝ ගස මුලට විස ඉස්සා. ගහ දවසට දෙකට බිමට වැටෙන කොටම ඒ විස ඉස්ස චෝදනාව නිර්මාණය වුණා. මේ විස අනෙක් පොඩි ගස් වලට විතරක් නොවෙයි මහා ගස් වලටත් ගිහින්. කතාව තවත් ඉදිරියට ගියා. වැඩක් නෑ දැන් මේ මහා විසාල ගසුත් එවැනි ගසුත් මුලින්ම කපන්න පටන් ගත්තා .. ආ මේ ගහ " මේකත් කපමු ... මේකෙ තමයි අපේ දේශපාලන විරුද්ධවාදීන් ගේ වැඩිම බැනර් පෝස්ටර් එල්ලපු තැන මෙවෙලාවේ මේ ගහත් කපමු.. ඇත්තටම ඒ විදියට මහා ගස් කිහිපයක් බිම කැපී වැටුණා.අවසානයේ සක්විති ගොදුරක් වුණේ අර මහා ගස් ටික කපල දාන්න කියල දන්නේ කීයෙන් කීදෙනාද ? ඒ අතීත කතාව අද (පසුගිය සතියේ සිට ) ඇරබුණු සක්විති පිළිබඳව කතාවද දේශපාලනිකයි යන්නද කීමට අප පසුබට නොවන්නෙමු. කෙසේ වෙතත් සක්විති ට ඇති දක්ෂකම් අපි අවතක්සේරු නොකරමු. එසේම වැරැද්දට දඩුවම් දිය යුතුයි.වරද නිසා පීඩා වින්ද සියල්ලන්ට සාධාරණය විය යුතුයි.ඒවගේම වැරදිකරුවන් පාතාලය - මිනීමරුවන් - චන්ඩීන් නිර්මාණය කිරීමේ භයානක දේශපාලන සෙල්ලම කරන දේශපාලකයින් වෙතද කෙදිනක හෝ මේ සමාජයෙන් දඩුවම් හිමිවිය යුතුමය. -ජනක ශ්‍රී ලාල්
මොනවටද මේ "රෑන්ක්ස්" අකිල විරාජ් අධ්‍යාපන ඇමැති ට ප්‍රශ්නයක්
ඉදිරියේදී ශිෂ්‍යත්ව - සා.පෙළ හොඳම ප්‍රතිඵල කියන්නේ නෑ. මොනවටද මේ "රෑන්ක්ස්" අකිල විරාජ් අධ්‍යාපන ඇමැති ට ප්‍රශ්නයක්.
‹
›
Home
View web version