Pages

Tuesday, 14 July 2015

වතුකම්කරුවන් වල් ගලවයි



 වතුකම්කරුවන් තේ දළු නෙළීමෙන් වැළකෙමින් වල්පැළෑටි ගලවා දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙයි. රුපියල් දහසේ දෛනික වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ. වතුකම්කරුවන් තේ දළු නෙළීම සිදු නොකිරීම නිසා වතුසමාගම්වලට මේ වන විටත් විශාල පාඩුවක් සිදුවී ඇති බව වතුඅධිකාරීවරුන් ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment