Pages
▼
Sunday, 30 April 2017
Lankaway News - මා සවිවර ය : Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකා...
Lankaway News - මා සවිවර ය : Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකා...: Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළ... : රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව...
බීබීසී සංදේශය ගුවන්විදුලි වැඩසටහන අද සිට නැති වුණා ද ..? නැතිකර ගත්තාද ...?
| The BBC World Service is located in Broadcasting House, London. |
ඔව් .. bbc සිංහල ගුවන්විදුලිය තමයි ඒ විධියට අද පටන් නවතින්නේ .
මීට පස්සේ facebook පිටුවයි වෙබ් පිටුවයි විතරයි . ඒ කියන්නේ අද ඉදලා බී බී සී සංදේශය වැඩසටහන ඉවරයි . bbc සිංහල වෙබ් අඩවියෙන කියන්නේ.. සිංහලෙන් ලියල තියෙන්නේ..
අද පටන් සමාජ මාධ්‍ය ජාල කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වන නව යුගයක් උදාවෙන බවයි . එක නිකන් අර කාවද "සන්තෝස" කරන්න කියන එකක් .. ගුවන්විදුලි රූපවාහිනී වහල facebook වලට යන්නේ නෑ . තවදුරටත් bbc සිංහල වෙබ් අඩවියේ ලියල තියෙන්නේ "අවුරුදු 22ක් කෙටි තරංග ඔස්සේ අප සමඟ සිටි ඔබට ස්තුතියි" ආදී වශයෙන් . හරියට එකෙන් කියවෙන්නේ කෙටි තරංග නැතුව ඒ ගොල්ලෝ වෙන "දිග තරංග යකින්" එනව වගේ කතාවක් . හරි කතාව සංදේශය රේඩියෝ වැඩසටහන නැවැත්වුවා .
Sunday, 16 April 2017
Lankaway News - මා සවිවර ය : රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ...
Lankaway News - මා සවිවර ය : රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ...: අතුරලියේ රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට . ඒ අතර නලීන් බණ්ඩාර, රංජිත් අලුවිහාරේ, අජිත් මාන්නප්පෙරුම ද ...
