Monday 14 March 2016

Accusations levied against SL Military are indeed not fair! Numbers are disputed! who's responsible for LTTE abductions?

https://www.facebook.com/Gunawardena.Dinesh/videos/10153386892556680/
Dinesh Gunawardena
පා.ම. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ම.එ.පෙ. නායක සහ ඒකාබද්ද විපක්ෂ නායක
Hon. Dinesh Gunawardena, MP, MEP Leader & Joint Opposition Leader

Accusations levied against SL Military are indeed not fair! Numbers are disputed! who's responsible for LTTE abductions?
රජයේ හමුදා වලට එල්ල කරන චෝදනා සාදාරණ නැත! සංඛ්යාම අවිනිශ්චිතයි! එල්ටීටීඊ පැහැරගත් අය ගැන කව්ද වගකියන්නේ?

when an infinite number of children of innocent tamils in north were kidnapped, TNA was mum & kept saying LTTE is the sole representative of the tamil people
අනන්තවත් උතුරේ අහිංසක දෙමළ දෙමව්පියන්ගේ දරුවන් පැහැරගෙන යද්දිත් ටීඑන්ඒ නායකයෝ කිව්වේ දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා එල්ටීටීඊ බවයි

Foreign Minister just now admitted it is not 40,000 but 7,000!!!
විදෙස් ඇමැති දැන් පිළිගත්ත 40,000 නෙමේ 7,000 කියල !!!

Foreign Minister betrayed the country to enjoy a Ministerial Portfolio and these traitorous actions have betrayed our country internationally!!!
විදෙස් ඇමැතිතුමා ගිහින් ඇමති කමකට රටම පාවා දුන්නා!!!ඒ පාවා දීම නිසා අද රටම පඹ ගාලක පැටලිලා!!!

out of the 7000 Missing Persons most have seek political asylum in Canada, India, Europe & other countries
7000හේ බොහොමයක් අතුරුදහන් වුවන් දේශපාලන රැකවරණ අරන් කැනඩාවේ ඉන්දියාවේ යුරෝපයේ ආදී විවිධ රටවල

(Hon Sumanthiran) You went to Brussels with Yasmin Sooka to prepare the false report full of false allegations and betrayed the country!
(සුමන්දිරන් මන්ත්රීaතුමා) ඔබ යස්මින් සූකා එක්ක බ්රtසල්ස් ගිහින් අමූලික බොරු වාර්තා හදල රටම පාවාදුන්නා!

why cant the countries so passionate about HR provide SL with List of Names of Political Asylum seekers?
මානව හිමිකම් ගැන ඔයතරම් කතා කරන රටවල් දේශපාලන රැකවරණ ගත්තු අයගේ නම් ලැයිස්තු අපේ රටට දෙන්න පැකිලෙන්නේ ඇයි?

Agents of LTTE involved in Human Trafficking, guise as Political Asylum seekers, are the most worried today!
එල්ටීටීඊ ඕනකම් ඉටුකරන්න දේශපාලන රැකවරණ කියල වෙනත් රටවල් වලට මිනිස් ජාවාරමේ යෙදුනු අය අද හොඳටම කලබල වෙලා!

TNA has absolutely no answer to innocent tamils abducted by LTTE, whom they declared as the sole representatives of the tamil people!
දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා එල්ටීටීඊ කියපු ටීඑන්ඒ නායකයෝ එල්ටීටීඊ පැහැරගෙන ගියපු දරුවන් මිනිසුන් ගැන අද නිරුත්තරයි!

මැතිවරණ කොමසාරිස් පෙරටුගාමී පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස ගැසට් කර තිබෙන අපේ රටේ ඉපිද හදුන වැඩුන කුමාර් ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේ පුරවැසිභාවය ඉල්ලා තිබියදී ඇයි මානව හිමිකම් ගැන කතා කරන මේ රජය ඔහුව තාමත් රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින්නේ?
Election Commissioner's gazette of National List candidates of the Front-Line Socialist Party carries the name of Kumar Gunaratnam alis Noel Mudalige, who was born & bread in Sri Lanka, has applied for SLn citizenship but now kept in custody by a Govt which claims on Human Rights?

අතුරුදහන් වුනේ කොටි පැහැර ගෙන ගිය අයයි!
Missing are those abducted by LTTE!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී
Sri Lanka Parliament

No comments:

Post a Comment