Monday 13 July 2015

රතන හාමුදුරුවන් ගැන පාටලී ගැන UNP ලංකා ඊ නිව්ස්, වාසියට ගෙතු කතාවේ සාක්කි මෙන්න





ලංකා ඊ නිව්ස් පල කළ ජයාරුපයකි  (2015-06-16 22:57:42) http://lankaenews.com/news/506/en












ලංකා ඊ නිව්ස් පල කළ ජයාරුපයකි  Lanka enews (2015-07-10 12:11:59) http://lankaenews.com/news/2238/si
       

                                                                       
                Athuruliye Rathna who has robed and covered himself is only to get protection from the dengue mosquito but not to be ashamed of inviting the Rajapaksa’s back to politics. The latter convening a media discussion said that it is important to pass the still undecided 20th amendment somehow at least through another government.
Athuruliye Rathna who said that it would be difficult for the UNP to govern when the parliament is dissolved is covering the fact that his leader Champika Ranawaka is holding a minister post. Rathna himi who is trying to bring back Rajapaksa back to politics has forgotten that people gave their consent only for 100 days.
by Lanka e news (2015-06-16 22:57:42) http://lankaenews.com/news/506/en
ජාතික හෙළ උරුමයේ චම්පික රණවක සහ අතුරලියේ රතන හිමි කණ්ඩායම් දෙකකට බෙදී සිටි අතර ඊයේ රාත්‍රි දීර්ඝ ලෙස සිදුකරන ලද සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවය සමගි වීමට තීරණය කර ඇති අතර වෙන්ව තරඟ කළහොත් කිසිවෙකුට පාර්ලිමේන්තුවට යෑමට නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කිරීමට තීරණය කර තිබේ. මේ අනුව ජාතික හෙළ උරුමය සහ එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කළ යුතු අවබෝධතා ගිවිසුමක් හෙළ උරුමය විසින් මේ වන විට සකස් කරමින් පවතී.
by Lanka enews (2015-07-10 12:11:59) http://lankaenews.com/news/2238/si
මේ අනුව ජාතික හෙළ උරුමයේ හිමිවරුන්ද ගිහි නායකයන්ද ඇතුලු එම පක්ෂය සම්පූර්ණ වශයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපාලනප්‍රේමී සියළු නායකයන්ද, ලංකා සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ වමේ බලවේගය බහුතර කණ්ඩායමද ‘එක්සත් ජාතික යහපාලන පෙරමුණ‘ ලෙස එක් පෙරමුණකට ඒකරාශී වී එම පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමක් මගින් ගිවිසා ගනිමින් ඉදිරි මැතිවරණයේදී තරඟ කරනු ඇත. මේ වන විටත් එම අවබෝධතා ගිවිසුම සකස් කර අවසාන වී තිබේ. අවසානයේදී මේ අය තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් වීම මෙහිදී විශේෂිත ය.
by Lanka enews   http://lankaenews.com/news/2240/si
හෙළ උරුමයේ ප්‍රභලයනි , ඔබලාගේ ලජ්ජා නහරය පණ නැති උන ආකාරය පුදුම සහගතය.


No comments:

Post a Comment