Thursday, 7 March 2019
මන්නාරම් සමුහ මිනී වලේ ඇටකටු මුතු කිමිදුමට ඉන්දියාවෙන් ගෙන්වූ පරවා කතෝලිකයින්ගේ.
අද ලැබුණු ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාර වාර්තා අනුව
මන්නාරම මිනිස් ඇටකටු ක්‍රි.ව 1400 ත් 1650 අතර බවට ඔප්පු වෙයි.
-------------පළමු හෙළිදරව්ව අපෙන්--------------------
මෙන්න ඉතිහාස කතාව කියවන්න.
-Dhakshina Bodhinayake
පෘතුග්‍රීසීන් තම පාලන කාලය තුල (1505 - 1658) මන්නාරමේ මුතු කිමිදීමේ කටයුතු තම ආධිපත්‍යට නතුකිරීමට ක්‍රියා කළා. ඒ සඳහා ඉන්දියාවෙන් "පරවා" (පාණ්ඩ්‍යයන් භාරත කුල) කතෝලිකයින් ගෙන ආ බව සඳහන්.
කෝට්ටේ රාජධානියේ පෘතුග්‍රීසි විරෝධී කණ්ඩායමක් වූ සීතාවක රාජධානියේ කණ්ඩායමක් සමඟ ද යාපනය රාජධානියේ සමීප සම්බන්ධතා පැවත තිබෙනවා.
![]() |
https://www.facebook.com/dhakshinabodhinayake |
Subscribe to:
Posts (Atom)