Showing posts with label #Gina Lyons#Mark Lee. Show all posts
Showing posts with label #Gina Lyons#Mark Lee. Show all posts

Sunday, 14 October 2018

ලන්ඩන් ඉඳල මධුසමේට තංගල්ලේ ගිය ජෝඩුව Gina සහ Mark බීල වෙරි මතින් ගත්ත තීරණේ වැඩකරපු අපූරුව


ලන්ඩනයේ පදිංචි Gina Lyons, 33, and Mark Lee, 35, of London ශ්‍රී ලංකාවට ගියේ සිය මධුසමය ගත කිරීමට . මධු සමයේ සතුටත් එක්ක මඩු පානයෙන් හොඳට සප්පායම් වීමටත් ඔවුන් අමතක කලේ නෑ ... තංගල්ල මුහුදු වෙරළ ඔවුන් ගේ සිත්  පැහැර ගන්නට සමත් වුණා . ක්‍රමයෙන් රම් පානයෙන් වීදුරු ගණන් වැඩිකරමින් ඔවුන් සතුටු වුනා . එත් එක්කම ඔවුන් එක්ක ඔවුන් හිටි හෝටලයේ කිහිපදෙනුකුත් සතුට බෙදා ගනිමින් කතා බහේ යෙදුනා . " මේ හෝටලේ බදු ගිවිසුම ඉවර වෙන්න යන්නේ .... " අයිතිකාරිය ගානත වැඩිකරලා ..." මේවා ඇහෙනකොට බීමතින් එහෙත් සතුටින් විනෝද වෙමින් සිටි මදුසමයේ යුවල ... අපි එක ගෙවල මේ හෝටලේ ගන්නම් කිවුවේ හෝටලෙන් එහාට පෙන ලස්සන සුන්දර වෙරළට තිබුණු ආදරේ කොච්චර බීල හිටියත් ඔවුන්ට දැනුන නිසා වෙන්නැති . පවුම් 30000ක් ලොකු මුදල ඔවුන්ට එච්චර මහදෙයක් කියල පෙනුනේ නෑ ...