
පහුවදා උදේ හරියට ගනුදෙනුව කතා කරනකොට ඔවුන්ට තවත් සතුටුයි ... බීල වුනත් අරන් තියෙන්නේ නියම තීරණයක් නිසා ... පවුම් 30000 අවුරුදු 3 කට කියා දැනගත්තට පස්සේ . ඔප්පු තිරප්පු ගාස්තුයි ... හෝටලේ අලුත් වැඩියා ගාස්තු වලටයි නම් තවත් පවුම් 13000ක් විතර වියදම් වෙලා තියෙන්නේ ඊට පස්සේ .. දැන් තංගල්ලේ ලකී බීච් හෝටලේ හරි ජනප්‍රියයි .. ලන්ඩන් ඉඳල මධුසමේට තංගල්ලේ ගිය ජෝඩුවට හරි වාසියි කියල ඔවුන් සතුටු වෙන්නේ රම් බීල වෙරි මතින් ගත්ත තීරණේ වැඩකරපු අපූරුව ගැන . දැන් ඔවුන් දරු සම්පත් බලන්නත් සුදානම් .









No comments:
Post a Comment