2020 දී ශ්රී ලංකාවත් අයි එස් පාලනයට?
- සිතියමක් අනාවරණය කරයි
ශ්රී ලංකිකISIS මුස්ලිම් ත්රස්තවාදියකුගේ මරණය සහ ඔහුගේ සිය පවුලම ලංකාවේ පොලිසියට වැලි ගසා පැන යාම, සුළු කොට තැකීම නොකළ යුතුය . දැන් කල යුත්තේ සියලු පරීක්ෂණ මෙහයවමින් ලංකික මුස්ලිම් අන්තවාදී ත්රස්තයන් මුලිනුපුටා දැමීමයි
2020 වර්ෂය වනවිට අයිඑස් ත්රස්ත සංවිධානය ඉන්දියාව සහ ශ්රී ලංකාව සිය පාලනයට ගන්නා බව බී.බී.සී. රූපවාහිනිය අනාවරණය කර ඇත.
