Thursday 13 August 2015

ලංකාවත් 2020 දී ISIS මුස්ලිම් අන්තවාදීන් අතට????? - බී.බී.සී. රූපවාහිනිය අනාවරණය කර ඇත.


2020 දී ශ්‍රී ලංකාවත් අයි එස්‌ පාලනයට?
- සිතියමක්‌ අනාවරණය කරයි

ශ්‍රී ලංකිකISIS  මුස්ලිම් ත්‍රස්තවාදියකුගේ මරණය සහ ඔහුගේ සිය පවුලම  ලංකාවේ පොලිසියට වැලි ගසා පැන යාම, සුළු කොට තැකීම නොකළ යුතුය . දැන් කල යුත්තේ සියලු පරීක්ෂණ මෙහයවමින් ලංකික මුස්ලිම් අන්තවාදී    ත්‍රස්තයන් මුලිනුපුටා දැමීමයි 

2020 වර්ෂය වනවිට අයිඑස්‌ ත්‍රස්‌ත සංවිධානය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සිය පාලනයට ගන්නා බව බී.බී.සී. රූපවාහිනිය අනාවරණය කර ඇත.


අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය සකස්‌ කළ සිතියමකින් මේ බව අනාවරණය වී තිබේ.

පෘතුගාලය, ස්‌පාඤaඤය සහ අප්‍රිකාවේ රටවල් 15 ක්‌ද එක්‌සත් එමීර් රාජ්‍යය. සවුදි අරාබියාව යේමනය, ඕමානය, තුර්කිය, පාකිස්‌තානය, ඇෆ්ගනිස්‌තානයද එකී සිතියමේ දක්‌වා ඇත.

මෙම සිතියම බ්‍රිතාන්‍ය එම් අයි 6 බුද්ධි සේවාව විසින් සොයාගෙන තිබේ.

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය තමන් අත්පත්කරගන්නා රටවල නම්ද වෙනස්‌ කර ඇත.

ඉන්දියාවට කුහරාසාන් නම යොදා ඇති අතර ශ්‍රී ලංකාව එම කුහරාසාන් රාජ්‍යයේ කොටසක්‌ බවද දක්‌වා තිබේ.

No comments:

Post a Comment