
කාන්තාවන්ට රාත‍්‍රි කාලයේ මහ මග යාමට ආරක්‍ෂාවක් නැති බව පවසමින් ඊයේ රාත‍්‍රියේ කොළඹ විරෝධතාවයක් පැවැත්වින.
පිටකොටුවේ සිට ගාළු මුවදොර දක්වා පැවත් මෙම විරෝදා පා ගමන සංවිධානය කර තිබුනේ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ එ්කකය විසිනි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ හා නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අැතුළු පිරිසක්ද මෙම විරෝධතාවයට එක්වී සිටියහ.
No comments:
Post a Comment