ඔහුට 0772600775 මෙම අංකයෙන් කතා කල හැක. .
එමෙන්ම පස් පෙරළීම හා පාත්ති සැකසීම සඳහා ද යන්ත්‍රයක් නිපදවා ඇති අතර මේ සදහා වැය වන්නේ පෙට්‍රල් ලීටර් තුනක් පමණ වීම විශේෂයකි. ඉන්ධන සියයට 50% ක් ඉතිරි කර ගැනීමට හැකි වන පරිදි යතුරුපැදියකින් ඉවත්වන පිටාර වාතය භාවිතා කර නැවත ඉන්ධන නිපදවීමක් සිදු වන පරිදි යන්ත්‍රයක් නිපදවා ඇති අතර අකුණුවලින් තම නිවසේ ඇති විදුලි උපකරණ ආරක්ෂා කරගැනීමට හැකි උපකරණයක් ද ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා.බහුකාර්ය බීජ පවිත්‍ර කිරීමේ යන්ත්‍රයක් නිපදවීමට ද ඔහු සමත් වී තිබේ.
විදුහලේ ඉංජිනේරු හා තාක්ෂණ අංශ භාර ගුරුවරයා එස් .එම් .නලින්ද සිරිවර්ධන මහතා මෙම සිසුවා ගේ ගුරුවරයායි . මනා ආදායම් මාර්ගයක් නොමැති මෙම සිසුවාගේ මව එදිනෙදා කුලී වැඩ වලින් ජීවත් වෙයි . කෙසේ වෙතත් ඔවුන්ට මෙම නව නිර්මාණ සඳහා මුදල් යෙදවීමේ හැකියාවක් නැහැ.
ඔවුන්ගේ ආදායම් තත්වය සලකා බලා කිසිම බැංකුවක් ණයක් අනුමත නොකරන බවයි ඔහු කියා සිටින්නේ . කැලේ පිපෙන මල් කැලේම පරවී වීමට නොදී ජීවයක් ලබාදී මෙවන් දක්ෂයින් රැක ගැනීම කොයි කාගේත් යුතුකමක්. එම යුතුකම කුමනාකාරයකින් හෝ කිරීමට යම්කිසි කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් එය ජාතික වශයෙන් වැදගත් වන මහඟු කර්තව්‍යයක්. තම මවට ,විදුහල්පති සුනිල් ජයසිංහ මහතාට, පී ගුණදාස,නලින්ද සිරිවර්ධන, යන මහත්වරුන්ට ස්තුතිය පුද කිරීමට මෙම සිසුවා හර්ෂණ ප්‍රභාත් අමතක කළේ නැහැ. ඔහුට 0772600775 මෙම අංකයෙන් කතා කල හැක .
එමෙන්ම පස් පෙරළීම හා පාත්ති සැකසීම සඳහා ද යන්ත්‍රයක් නිපදවා ඇති අතර මේ සදහා වැය වන්නේ පෙට්‍රල් ලීටර් තුනක් පමණ වීම විශේෂයකි. ඉන්ධන සියයට 50% ක් ඉතිරි කර ගැනීමට හැකි වන පරිදි යතුරුපැදියකින් ඉවත්වන පිටාර වාතය භාවිතා කර නැවත ඉන්ධන නිපදවීමක් සිදු වන පරිදි යන්ත්‍රයක් නිපදවා ඇති අතර අකුණුවලින් තම නිවසේ ඇති විදුලි උපකරණ ආරක්ෂා කරගැනීමට හැකි උපකරණයක් ද ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා.බහුකාර්ය බීජ පවිත්‍ර කිරීමේ යන්ත්‍රයක් නිපදවීමට ද ඔහු සමත් වී තිබේ.

ඔවුන්ගේ ආදායම් තත්වය සලකා බලා කිසිම බැංකුවක් ණයක් අනුමත නොකරන බවයි ඔහු කියා සිටින්නේ . කැලේ පිපෙන මල් කැලේම පරවී වීමට නොදී ජීවයක් ලබාදී මෙවන් දක්ෂයින් රැක ගැනීම කොයි කාගේත් යුතුකමක්. එම යුතුකම කුමනාකාරයකින් හෝ කිරීමට යම්කිසි කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් එය ජාතික වශයෙන් වැදගත් වන මහඟු කර්තව්‍යයක්. තම මවට ,විදුහල්පති සුනිල් ජයසිංහ මහතාට, පී ගුණදාස,නලින්ද සිරිවර්ධන, යන මහත්වරුන්ට ස්තුතිය පුද කිරීමට මෙම සිසුවා හර්ෂණ ප්‍රභාත් අමතක කළේ නැහැ. ඔහුට 0772600775 මෙම අංකයෙන් කතා කල හැක .
No comments:
Post a Comment