![]() |
මහාචාර්ය නලීන් ද සිල්වා |
සිරිජාතිකවාදියා ලියා දන්වන වග නම්
මට අද කියන්න වැඩි දෙයක් නැහැ. මා කලින් ලියු ලිපි රාශියකින් දෙකක් පමණක් මෙයට අමුණනවා. අද සිට බොහෝ දෙනකු සිරිජාතිකවාදීන් වෙනවා. රනිල් තමා අගමැති බව කියනවා. 2015 ජනවාරි 09 වැනි දා දි මු ජයරත්න එසේ කීවේ නැහැ. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රෝඩාතන්ත්‍රවාදයක්. ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇති අය අගමැති ධුරයට පත් කර තිබෙනවා. එය 43 (3) වගන්තියට අනුව කර ඇත්තක්. රනිල්ට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ තමාට වැඩි බලයක් ඇති බව පෙන්වන්න. එය පාර්ලිමේන්තුව රැස් වු විටක කරන්න. එහෙත් ඔහුට එදින අගමැති පුටුවේ වාඩි වෙන්න බැහැ.
ව්‍යවස්ථා තත්වය පිළිබඳ ව මා 2018 පෙබරවාරි 17 වැනි දා සහ 2017 නොවැම්බර් 25 ලියූ ලිපි දෙකකින් කරුණු පැහැදිලි වේවිි. අගමැති ධුරයෙන් ඉවත් කර ඇති රනිල් යන්න ඕන.

ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි