
ඡන්දෙයි මනාපෙයි ලකුණු කළ ආදර්ශ පත්‍රිකා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මුද්‍රණය කර තිබූ සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 14986 ක් කන්තලේ එක්‌සත් ජාතික පක්‍ෂ කාර්යාලය තුළ තිබියදී මැතිවරණ නිලධාරීන් හා පොලිසිය එක්‌ව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ආදර්ශ ඡන්ද පත්‍රිකාවල පක්‍ෂය හා අපේක්‍ෂකයකුගේ මනාප අංක සලකුණු කර තිබී ඇත.මෙම ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගය සමග එම කාර්යාලයේ සිටි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
No comments:
Post a Comment