Sunday, 16 August 2020

සිහරජ වන උරුම කපාගෙන ලංකාගම දෙනියාය පාර කැපීම යළි..? හමුදා ඩෝසර් වැඩට බසී. ජනපති - පරිසර ඇමති මේ ගැන දන්නවාද ?




- පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් විසිනි 

ලෝක උරුම සිංහරාජ මායිමේ ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීම මේ වන විට යුධ හමුදාව මගින් සිදු කරමින් සිටියි. යුද හමුදාව විසින් දැනට විනාශ කරමින් යන ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින් සිංහරාජ ප්‍රේරණ කළාපයට හා සිංහරාජ ලෝක උරුමයට අති විශාල හානියක් සිදු කරමින් විශාල යන්ත්‍ර භාවිතා කරමින් මේ වන විට මෙම මාර්ගය ඉදිකරමින් සිටියි.


යුද හමුදාව විසින් ඉදිකරන ලංකාගම දෙණියාය මාර්ගය 2013 වර්ෂයේද ඉදිකිරීමට උත්සහ ගත් මාර්ගයකි.

ඒ වන විට මෙම මාර්ගය දෙණියාය දෙසට තවදුරටත් කැපෙන විට සිංහරාජ ලොක උරුමයට දැඩි හානි පැමිණෙන නිසාවෙන් 2013 නොවැම්බර් මස මෙම මාර්ගය සකස් කිරීම ආරම්භ කරන විට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් ලෝක උරුම යුනිස්කෝ කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එවකට රජයට කල බලපෑම නිසා ලංකාගම සිංහරාජ මාර්ගය ඉදිකිරිම වසර අටක් පමණ අත්හිටුවා තිබුනි .

නමුත් 2020.07.30 වන දින මෙම මාර්ගය ඉදිකිරිමට අවශ්‍ය උපදෙස් ආරක්ෂක අංශ වෙත ලබාදීමෙන් අනතුරුව මාර්ග සැකසීමට අවශ්‍ය යන්ත්‍රසුත්‍ර ලංකාගම ප්‍රදේශයට ගෙනවිත් දමන ලදී .

2013 වර්ෂයේ දී ලංකාගම පිහිටි සිංහරාජ ලෝක උරුම වනාන්තරය අසලින් වැටී ඇති පාරේ සිට කිලෝමීටර් 1 පමණ යන විය වාහාන ගමන් කල හැකි මාර්ගය අවසන් වී එතනින් ඔබිබට තබුණේ අඩි පාරකිග 2013 නෙවැම්බර් මසදි එම අඩි පාර තවත් පුලුල් කරමින් කිලෝ මිටර් 02 පමණ මාර්ගයක් වනාන්තරය දෙසට කපමහින් සිටියදි එය නවතා ගැනීමට අපට හැකි විය.

නමුත් එසේ ලොක් උරුම කාර්යාලයේද විරෝධය මත නවතා දැමුණ මාර්ගය යුධ හමුදාවේ සේවකයින් යොදාගන අද වන නැවත ඉදි කරමින් ඇත. මෙම මාර්ගය නැවත ඉදි කරන්නේ කරන්නේ ලංකාවේ වැසි වනානතරවලින්ම ඉතාමත් ඉහළ පාරිසරික පද්ධතියක් හා ජෛව විවිධත්වයක් ඇති ලෝක උරුම සිංහරාජයට හා එහි ප්‍රේරණ කලාපයට හානි කරමිනි.

Friday, 14 August 2020

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන්



වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස කිරීම සම්බන්ධයෙන් එදා මුලින්ම හඬ අවදි කළේ වත්මන් අගමැතිවරයා බැවින් මේ අවස්ථාවේ එය ඉතාම පහසුවෙන් ඉටු කර ගත හැකි බව වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් මහතා පැවසීය.


තමට ලැබුණු ධූරය වතු කම්කරු ජනතාවටත්, සමස්ථ ශ්‍රී ලංකා වාසී ජනතාවටත් සේවය කිරීමට යොදා ගන්නා බවද ඒ මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කරමිනි. මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි, ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මර්දපානී රාමේෂ්වරන්, උප සභාපති නීතිඥ කේ. මාරියමුත්තු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සෙල්වසාමි තිරුකේෂ්වරම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාජදොරේ, සියලු උප සභාපතිවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ලංකා කම්කරු කොංග්‍රසයේ නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩ බාර ගත්තාය.

එම උත්සවය අමතමින් ඇය කියා සිටියේ COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා රට ඉතා වගකීමෙන් යුතුව කටයුතු කළ බවයි.
“අපි දකුණු ආසියාවට ආදර්ශයක් ලෙස අප ක්‍රියා කළ බව මම විශ්වාස කරනවා, එය මුළු ලෝකයට ම වැදගත් පණිවුඩයක් ලබාදුන්නා. COVID-19 අභියෝගයට මුහුණ දුන්නු රජයක් හැටියට අපට වෙනත් ඕනෑම අභියෝග ජයගත හැකි යැයිද ඇමතිවරිය පැවසුවාය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි, මහාචාර්ය චන්න ජයසුමන හා කංචන ජයරත්න මහතා ද ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 Foreign Relations Minister Dinesh Gunawardena yesterday visited the Dharmayathanaya at Bauddhaloka Mawatha, Colombo, and received the blessings of the Maha Sangha. Former Deputy Speaker Geethanjana Gunawardena and National List MP Yadamini Gunawardena were present. Here, Chief Incumbent of Dharmayathanaya Ven. Elle Gunawansa Thera tying a pirith nool on the Minister.

Foreign Relations Minister Dinesh Gunawardena yesterday visited the Dharmayathanaya at Bauddhaloka Mawatha, Colombo, and received the blessings of the Maha Sangha. Former Deputy Speaker Geethanjana Gunawardena and National List MP Yadamini Gunawardena were present. Here, Chief Incumbent of Dharmayathanaya Ven. Elle Gunawansa Thera tying a pirith nool on the Minister.


නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා බත්තරමුල්ලේ සුහුරුපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී සුබ මොහොතින් සිය නිල රාජකාරි ආරම්භ කළේය.

මේ අවස්ථාවට පෑලියගොඩ විද්‍යාලංකාර ධර්මවිද්‍යාලයේ පරිවෙණාධිපති සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර, ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා මහාචාර්ය කොල්ලුපිටියේ මහිංද සංඝරක්ඛිත, පෑලියගොඩ පඤ්ඤානන්ද ධර්මායතනයේ විහාරාධිපති බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. සෙත්පිරිත් සඡ්ඣායනය මධ්‍යයයේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය තනතුරේ වැඩ බාර ගත්තේය.
මෙහිදී අමාත්‍යංශ ලේකම් මහාචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය.

නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ

 


මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වන සෞභාග්‍යමත් දේශයක්, ඵලදායී දේශයක්, ඵලදායී පුරවැසියන්, සතුටින් ජීවත් වන පවුලක්, නිවැරැදි සමාජයක් නිර්මාණය වීමේ මූලික අඩිතාලම අධ්‍යාපනය බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.


කුසලතා වර්ධන දශකය යථාර්ථයක් බවට පත් කරමින්, තම අමාත්‍යාංශයේ සියලුම ආයතන හොඳින් කළමනාකරණය කර කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යන බවද අරඹේපොළ මහත්මිය අවධාරණය කළාය.

Providing employment to 150000 graduates and low-income earners resumes

Candidates apply for peak number of graduate schemes as ...


President Gotabaya Rajapaksa decides to re-commence, without delay, the programme to provide employment opportunities to 150,000 persons that was halted due to the General Election, stated the President's Media Division.


The number of unemployed graduates to be recruited is 50,000. For the remaining 100,000 jobs, candidates will be selected from families of the lowest strata of income earners in the society.

The programme to employ 50,000 graduates and 100,000 low-income earners was formulated within weeks after President Rajapaksa assuming office in November last year.

Admiral Prof. Jayanath Colombage assumed duties as Foreign Secretary



Admiral Prof. Jayanath Colombage (PhD) assumed duties as the Secretary to the Foreign Ministry today following the appointment to the position by President Gotabaya Rajapaksa.
The new Foreign Secretary Admiral Colombage was warmly received by the senior officials of the Foreign Ministry this morning, upon arrival at the Ministry.

Admiral Colombage was previously Additional Secretary to the President for Foreign Relations since December 2019.

In addition, he is presently serving as the Director General of the Institute of National Security Studies Sri Lanka.

Tuesday, 14 July 2020

LSSP STRONGLY OPPOSES THE MCC, ACSA AND SOFA AGREEMENTS

Prof.Tissa Vitharana  

Prof.Tissa Vitharana  

(Prof. Vitharana is a Sri Lankan politician, former Member of Parliament and former cabinet minister. He is the current leader of the Lanka Sama Samaja Party (LSSP), a member of the United People's Freedom Alliance (UPFA), and is serving as Governor of North Central Province)

President Gotabhaya Rajapakse had requested the Cabinet of Ministers to submit their opinions on the Prof.Lalithasiri Gunaruwan Report on the Millennium Challenge Corporation (MCC) agreement with the USA. This has now been extended for a further two weeks. Though not a Cabinet Minister, but as the leader of the Lanka Sama Samaja Party (LSSP), which is a member of the Sri Lanka Freedom Podujana Alliance (SLFPA), I wish to express the opinion of the LSSP on this controversial proposal.
https://lk.usembassy.gov/mcc-fact-sheets_/


The LSSP views the MCC agreement, and the two other related agreements (ACSA & SOFA), as totally opposed to the independence, sovereignty and territorial integrity of Sri Lanka and that the SLFPA Government should not sign any of them if it wishes to safeguard the real interest of Sri Lanka and its people. 
The final report of the four member Committee appointed to review the proposed Millennium Challenge Corporation Compact (MCC) Agreement was handed over to President Gotabaya Rajapaksa at the Presidential Secretariat. Chairperson of the Committee
The report can be accessed via https://www.presidentsoffice.gov.lk/.Documents/MCC-final-document.pdf

The Sri Lanka Podujana Peramuna (SLPP) had correctly opposed the MCC agreement while in the Opposition as it would divide the country and have other ill effects. Accordingly the President had appointed the Gunaruwan Committee to submit a report. In this Report the Committee has pointed out the dangers of the MCC agreement to our sovereignty and territorial integrity and that it violates our Constitution and Laws. It also mentions the fact that the American company that would be preparing the digital register of all land holdings in the North and other areas would be able to get possession of a huge extent of land for foreign exploitation. The entire profits could be sent abroad. The Gunaruwan Committee is to be congratulated for producing a factual and comprehensive document which highlights the dangers to the country.

Monday, 19 August 2019

රනිලුයි මමයි ඔක්තෝම්බර් 15 පස්සේ රට යන්නේ පලාලියෙන් - විජයකලා සපථ කරයි.


ඔක්තෝබර් 15 වැනිදා වන විට අනිවාර්යෙන්ම යාපනය පලාලි ගුවන් තොටුපළේ සිට විදේශ රටවල්වලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තීරණය කළ බව අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් පැවසුවාය.

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පලාලි ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව අර්ජුන රණතුංග අමාත්‍යවරයා හා අනෙක් සියලූ බලධාරීන් සමග සාකච්ඡුාවක් පැවැත්වූ බවත් එම සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් අමාත්‍යවරිය කීවාය.
විශේෂයෙන්ම මේ සාකච්ඡුාව පවත්වන ලද්දේ පලාලි ගුවන් තොටුපළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව එහි ප‍්‍රගතිය පිළිබඳව කරුණු සලකා බැලීමට බව කී රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් ඒ සියලූ දෙනාගේ අදහස් විමසීමෙන් පසුව ඔක්තෝබර් මස 15 වැනිදා වන විට අනිවාර්යෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කළ බවද කියා සිටියාය.

Wednesday, 31 July 2019

ජනපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයෙක් මා හමුවෙන්න එන්න එපා -මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසන් සභාවක් පත්කර එම ජනතාවට යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිඳු අපේක්ෂකයකු තමන් මුන ගැසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවැසූහ.


ලාභ ප‍්‍රයෝජන බලන්නේ නැතුව අවංකව ජනතාවට සත්‍ය දැනගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස නායකත්වයෙන් ඉතා ඕනෑකමින් නැවත නැවතත් ඉල්ලා සිටින බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.

නායකයින් පිට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න යැයි තමන් කළ දේශනයේදී ජනාධිපති, අගමැති යැයි කියා ප‍්‍රකාශ නොකළ බවත් ජනාධිපතිවරයා එය පිළිගත්තේ නම් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

Saturday, 13 July 2019

මිලියන 87 ක් facebook භාවිතා කරන්නන්ගේ දත්ත වංචාව සමථයට ෆේස්බුක් එකට රුපියල් බිලියන 880 ක දඩයක්

-දක්ෂිණ බෝධිනායක

කේම්බ්‍රිජ් ඇනලිටිකා: 'එක්සත් ජනපද නියාමකයින් ඩොලර් බිලියන 5 ක 

ෆේස්බුක් දඩයක් අනුමත කරයි'


දත්ත රහස්‍යතා උල්ලංඝනනය කිරීම් පිළිබඳ පරීක්ෂණයක් සමථයකට පත් කිරීම සඳහා එක්සත් ජනපද නියාමකයින් විසින් ෆේස්බුක් හි වාර්තාගත ඩොලර් බිලියන 5 ක (රුපියල් බිලියන 880 ක) දඩයක් අනුමත කර ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

දේශපාලන උපදේශක,කේම්බ්‍රිජ් ඇනලිටිකා මිලියන 87 ක් දක්වා ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ දත්ත අනිසි ලෙස ලබා ගත් බවට වන චෝදනා ෆෙඩරල් වෙළඳ කොමිසම (FTC) විමර්ශනය කර තිබේ.

මෙම විසඳුම FTC විසින් 3-2 ක ඡන්දයකින් අනුමත කර ඇති බව ආරංචි මාර්ග එක්සත් ජනපද මාධ්‍ය වෙත පැවසීය.

FACEBOOK  සහ FTC  බීබීසීයට කියා ඇත්තේ  මෙම වාර්තා පිළිබඳව තමන්ට කිසිදු අදහසක් දැක්විය නොහැකි  බවයි. බීබීසී සබැඳිය මෙතැනින්

බේරුම්කරණයට එළඹුණේ කෙසේද?
==========================

කේම්බ්‍රිජ් ඇනලිටිකා, සිය මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ දත්ත වෙත ප්‍රවේශ වී ඇති බවට වාර්තා වීමෙන් පසුව 2018 මාර්තු මාසයේදී FTC විසින්  ෆේස්බුක් විමර්ශනය ආරම්භ කළේය.

Friday, 14 June 2019

Five arrested in Jeddah over Easter attacks brought to SL

Five arrested in Jeddah over Easter attacks brought to SL


අවසානයේ සක්විති ගොදුරක් වුණේ අර මහා ගස් ටික කපල දාන්න කියල දන්නේ කීයෙන් කීදෙනාද ?(සම්පුර්ණ වීඩියෝව මෙන්න)

දෙරණ නාලිකාවේ මෙම වැඩ සටහන විකාශය කළේ නෑ.එය කිසියම් වාරණයක ට නතු වන්නට ඇති. (සම්පුර්ණ වීඩියෝව මෙන්න) 

සක්විති රණසිංහ ලංකාවේ අංක එකේ මුදල් වංචාකාරයෙක් ලෙස හංවඩුව ගහල ඉවරයි. ඒත් අධිකරණයේ නඩුව ඉවරයක්  නෑ .අවුරුදු 9 ක් ඔහු හිරබත් කෑවා.පසුගිය සතියේ ඔහුට අධිකරණයෙන් ඇප ලැබෙනවා.ඇප ලැබුණු ඔහු මාධ්‍යට මේ විධියට අදහස් කියාගෙන ගියා. දෙරණ නාලිකාවේ මෙම වැඩ සටහන විකාශය කළේ නෑ.එය කිසියම් වාරණයක ට නතු වන්නට ඇති.සක්විති රණසිංහ පිළිබඳව අප දන්නා සත්‍ය හා කාලයක් තිස්සේ අප කල අධ්‍යයන වලට අනුව එය ලාංකීය දේශපාලනයේ ගොදුරක්. ඒ සියල්ල අපි වෙන වචන වලින් ඉතාම කෙටියෙන් මෙන්න මේ සටහන තබන්නෙමු. ඔහුගේ ව්‍යාපාර මුල්‍ය ගස දළු ලා වැඩුණු  තැනම ලොප් වූ වක්. දළු දා ගෙන ආ පැළයක ගෙඩි දැක්ක දේශපාලකයෝ ගස මුලට විස ඉස්සා. ගහ දවසට දෙකට බිමට වැටෙන කොටම ඒ විස ඉස්ස චෝදනාව නිර්මාණය වුණා. මේ විස අනෙක් පොඩි ගස් වලට විතරක් නොවෙයි මහා ගස් වලටත් ගිහින්. කතාව තවත් ඉදිරියට ගියා. වැඩක් නෑ  දැන් මේ මහා විසාල ගසුත් එවැනි ගසුත් මුලින්ම කපන්න පටන් ගත්තා .. ආ මේ ගහ " මේකත් කපමු ... මේකෙ තමයි අපේ දේශපාලන විරුද්ධවාදීන් ගේ වැඩිම බැනර් පෝස්ටර් එල්ලපු තැන මෙවෙලාවේ මේ ගහත් කපමු.. ඇත්තටම ඒ විදියට මහා ගස් කිහිපයක් බිම කැපී වැටුණා.අවසානයේ සක්විති ගොදුරක් වුණේ අර මහා ගස් ටික කපල දාන්න කියල දන්නේ කීයෙන් කීදෙනාද ? ඒ අතීත කතාව අද (පසුගිය සතියේ සිට ) ඇරබුණු සක්විති පිළිබඳව කතාවද දේශපාලනිකයි යන්නද කීමට අප පසුබට නොවන්නෙමු. කෙසේ වෙතත් සක්විති ට ඇති දක්ෂකම් අපි අවතක්සේරු නොකරමු. එසේම වැරැද්දට දඩුවම් දිය යුතුයි.වරද නිසා පීඩා වින්ද සියල්ලන්ට සාධාරණය විය යුතුයි.ඒවගේම වැරදිකරුවන් පාතාලය - මිනීමරුවන් - චන්ඩීන් නිර්මාණය කිරීමේ භයානක දේශපාලන සෙල්ලම කරන දේශපාලකයින් වෙතද කෙදිනක හෝ මේ සමාජයෙන් දඩුවම් හිමිවිය යුතුමය.  -ජනක ශ්‍රී ලාල්

මොනවටද මේ "රෑන්ක්ස්" අකිල විරාජ් අධ්‍යාපන ඇමැති ට ප්‍රශ්නයක්

ඉදිරියේදී ශිෂ්‍යත්ව - සා.පෙළ හොඳම ප්‍රතිඵල කියන්නේ නෑ. මොනවටද මේ "රෑන්ක්ස්" අකිල විරාජ් අධ්‍යාපන ඇමැති ට ප්‍රශ්නයක්.  


Saturday, 18 May 2019

කොළඹ නගරයට ආ.. නෙලුම් කුලුනේ රසවත් කතාව






ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිහිටි ස්ථානය ලෙසින් මේ කුලුණ තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කෙරෙනු ඇත.


නෙලුම් කුලුනේ මේ ආකාරයෙන් ඉදි වූයේ ඇයි යන ප්‍රශ්නය ඇතැමෙකුට මතුවන්නට ඉඩ ඇත. ඒ හා බැදී පවතින්නේ රසවත් කතාවකි.

2008 වසරේ දී පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථා වැඩබිමට අයත් භුමියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට බහුකාර්ය විදුලි සංදේශ කුලුනක්‌ ඉදි කිරීමට තීන්දු කර තිබුණි. ඒ සඳහා පෑලියගොඩ ඉංජිනේරු සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර දහයක ඉඩමේ ඉංජිනේරුවෝ පරීක්ෂණ කටයුතු කළහ. ඔවුහු එම භූමියේ කුඩා දිය පොකුණක ඉහළට මතු වී තිබූ නෙළුම් මලක්‌ දුටුවහ. යෝජිත කුලුන නෙළුම් දණ්‌ඩක්‌ හා නෙළුම් මලක්‌ ලෙස නිර්මාණය කිරීමේ අදහස මතු වුණේ එහිදීය.

එයට සියල්ලන් ගේ අනුමැතිය හිමි වූ නිසා එතැන් සිට කුලුනේ සංකල්පමය සැලසුම් සියල්ල නෙළුම් දණ්‌ඩක්‌ හා එහි ඉහළ කෙළවරේ වූ නෙළුම් මලක හැඩය ගනු ලැබී ය. ඒ නෙළුම් කුලුනේ සැලසුමේ කතාවයි. එසේ වුවද භූමියට යම් අපලයක් ඇති විය. ඒ අනුව පෑලියගොඩින් එය කොළඹ නගරයට ආවේය. අද අපි දකින්නේ එසේ ඉදි වූ නෙළුම් කුලුනයි.

Friday, 17 May 2019

බුද්ධත්වයට මඟ හෙළි කළ දාර්ශනික සමාජය



- ආර්. සී. වතුහේන විසිනි

සක්‌විති රජකම නියත ලෙසම ලැබේ යෑයි නැකත් ශ්‍රාස්‌ත්‍රයේ පරප්‍රාප්ත බමුණන් විසින් අනාවැකි පළකර තිබූ සිදුහත් යුවරජු රජකුමරකු විසින් දතයුතු සියලු ශිල්ප ශාස්‌ත්‍ර මනාව ප්‍රගුණ කර සිටි බවට විවාදයක්‌ නැත. එසේම මිනිසකුට මිනිස්‌ දිවියේදී ලැබිය හැකි ඉහළම භෞතික සැප සම්පත් ද සිදුහත් කුමරු වෙනුවෙන් වෙන්කර තිබූ බවටද ඕනෑ තරම් සාක්‍ෂි ඇත. ඔහුගේ විවාහය සිදුවූයේද එවක ඉන්දියාවේ සිටි රූමත්ම ක්‍ෂත්‍රීය වංශික කුළ කුමරිය සමගිනි. යශෝධරා නම් වූ ඇය සිදුහතුන්ගේ මවගේ සොහොයුරාගේ දියණිය බැවින් ඇවැස්‌ස නෑකමක්‌ තිබුණ ද ඇගේ විවාහ ගිවිස ගැනීමේ ස්‌වයංවරයේදී පැවති ශිල්ප දැක්‌වීමේ තරගයෙන් කියාපාන ප්‍රකටම ප්‍රධානම කරුණු වන්නේ. යශෝධරා අධික රූපශ්‍රීයෙන් යුක්‌ත වීම නිසා දස දෙසින් ඇය පතා ක්‍ෂත්‍රිය රාජකුමාරවරු පැමිණි බව සේම සියලු ශිල්ප දැක්‌වීම්වලදී දක්‍ෂතමයා වීමෙන් සිදුහතුන් ශිල්ප ශාස්‌ත්‍රයන්හි කෙළ පැමිණියකු බවය.

මිනිසකුට ලැබිය හැකි ඉහළම සැප සම්පත් හා රජසිරි විඳි සිදුහත් කුමරු විවාහයෙන් දහතුන් වන වසරේදී හෙවත් තම ජීවිතයේ විසිනව වැනි වයස්‌හිදී සියලු ලෞකික සැප සම්පත් හා ආශාවන් අතහැර ලෝකෝත්තර සුවය පතා තවුස්‌ වෙස්‌ගෙන වනගතව තවුස්‌ දහම්හි හැසිරෙන්න තීරණය කරන්නේය. ජීවිතයේ ඇති අතිර බව වෙනස්‌ වන සුළු බව දුක්‌ සහිත බව නිසා ඇතිවූ කලකිරීම මෙයට යම් තරමක හේතුවක්‌ වන්න ඇති. නමුදු සිදුහතුන්ගේ අබිනික්‌මන සිදුවූයේ ඊට වඩා පෘථුල පරහිතකාමි හා විමුක්‌තියේ පිහිට පැතීම යන කරුණු මත බවත් එතනට සිදුහතුන් යොමු කරන්නේත් තල්ලු කරන්නේත් තත්කාලීන සමාජය බව එකල පැවති සමාජ තත්ත්වයන් ගැන විමසුම් ඇසින් බලන කළ පෙනී යයි.

Thursday, 2 May 2019

සාක්ෂි නැතිව බුද්ධි බලකා රණවිරුවන් / වෙනත් රණවිරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළාද?

- නීතිඥ ,මෙිජර් අජිත් ප්‍රසන්න සිය facebook පිටුවට එකතුකළ සටහනක් .

සාක්ෂි නැතිව බුද්ධි බලකා රණවිරුවන් / වෙනත් රණවිරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළාද?
1. ලුතිනන් කර්නල් ප්රබෝධ සිරිවර්ධන
2. ලුතිනන් කර්නල් ෂමිමි කුමාරරත්න
3. මෙිජර් ජෙනරාල් අමල් කරැණාරත්න
4. ලුතිනන් කර්නල් එරන්ත පීරිස්
5. කෝප්රල් උලුගෙදර
6. කොමදෝරැ ඩීකේපී දසනායක
7. අද්මිරාල් රවී විජේගුනරත්න

මෙි නමි ටිකක් පමණි.

Friday, 19 April 2019

ඔවුන්ගේ අපේක්ෂාව පවුම් 27ක් ඩොලර් 35ක් කපා ගැනීමට වඩා ඉහළ ය. අප තේරුම් ගත යුත්තේ එයයි.

- දක්ෂිණ බෝධිනායක විසිනි.
මැයි 1 සිට එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, ඕස්ට්රේලියාව, නවසීලන්තය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 30 කට වඩා වැඩි සංඛ්‍යාවකින් එන විදෙස් සංචාරකයෙකුගෙන් විසා ගාස්තු අය නොකෙරේ. එය මාස 6 ට හෝ කිසියම් ප්‍රවර්ධන කාලයකට හෝ හඳුන්වාදීමට උත්සාහ කරන්නේ ඇයි ? මේ හදන්නේ තවත් අත්තනෝමතික "දේශපාලන තීන්දුවකට" පාර හදා ගැනීමට නොවේද ?
ශ්‍රී ලංකාවට ඒමට ගන්නා වීසා ගාස්තුව ඇමරිකානු ඩොලර් 35 කි. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න, මෙලෙස ගන්නා වීසා ගාස්තුවත් නැති කර දැමීම රටට වාසිදායක වන්නේ කොහොමද ..? නිදසුනක් ලෙස වසරකට මිලියන 2.5 ක් ( 2017 වසරේ මිලියන 2.1) රටට සංචාරකයින් ලෙස ඇතුල් වුවහොත් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 90ක් රුපියල් මිලියන 15000 කට වැඩියෙන් රටට අහිමිවේ. 
අනෙක් කරුණ ශ්‍රී ලංකාවට සංචාරයක් සඳහා ඇමරිකානු ඩොලර් 35ක් ගෙවා ගත නොහැකි අයත් එනවාද යන්නය . තවත් පැත්තකින් මේ ඩොලර් 35 වැනි මුදලත් ගෙවා ගත නොහැක්කෙක් වේ නම් එවැනි සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමෙන් රටට ඇති ආර්ථික ප්‍රයෝජනය කුමක්ද ? 

Sunday, 7 April 2019

මෙගා සංවර්ධනයෙන් අනාගතයට "මහා මොළ"ද ? "අල" ද ?

මෙයට දින කිහිපයකට පෙර අරලියගහ මන්දිරයේ මහෝත්සවයක් පැවතින. ඒ සඳහා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් කෙරුණු ආරාධනාව ඉංග්‍රීසියෙන් තේමා කොට තිබූයේ “මහා මොළ” (Mega Minds) යනුවෙනි. එයට උපකාරක අලංකරණ ඉංග්‍රීසි වැකි දෙකක් විය. එකක් වූයේ “අප සිහින දකින අනාගතය වෙත” යන්නය. අනෙක වූයේ “දේශයේ විශිෂ්ට මොළ සහ දේශප්‍රේමී හදවත් වෙනුවෙන් කැඳවුම” යන්නය. මේ මහා උත්සවය පැවැත්වූයේ “2019 සිට 2030 - කොළඹ දිස්ත්‍රික් උපායමාර්ගික නගර සංවර්ධන සැලැස්ම” එළිදැක්වීමටය.

මීට වසර 03 ට පෙර 2016 ජනවාරි අගදී නිදහස් චතුරශ්‍රයෙහි මේ අමාත්‍යාංශය විසින්ම මේ ඇමැතිවරයා යටතේම ජනාධිපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන “මහා කොළඹ සංවර්ධන සැලැස්ම” එළිදක්වනු ලැබිණ. එය ඇමෙරිකානු ඩොලර් දස කෝටි 40 ක ව්‍යාපෘතියක් යැයි පැවසිණ. එකී මහා කොළඹ සංවර්ධන සැලැස්ම ප්‍රකාශයට පත්කරමින් පාඨලී චම්පික රණවක ඇමතිවරයා එදා පැවසූයේ “ආර්ථික සෞභාග්‍යය, සමාජ සාධාරණත්වය, පාරිසරික සංරක්ෂණය සමඟ ධාර්මීය මිනිසකු හැදීම” එම සංවර්ධනයේ මූලික යොමුව වන බවය. ප්‍රධාන තේමා 10 ක් යටතේ ව්‍යෘපෘති 150 ක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවද සඳහන් කෙරිණ. අනෙකුත් කාරණා සමග මාර්ග තද බදය, කසළ ඉවත් කිරීම, පැල්පත්වාසීන් සඳහා නිවාස, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධ කාරණා වෙනුවෙන් විසඳුම් ඉදිරිපත් කරන බවද අවධාරණය කෙරිණ.

Thursday, 7 March 2019

Sri Lanka,Mannar Mass Grave: Bone fragments dated between 1400 – 1650 AD

The carbon dating report prepared by US-based Beta Analytic – Radiocarbon dating services has revealed the samples obtained from the Mannar Mass Grave belong people who had died 350 to 600 years ago. 

මන්නාරම් සමුහ මිනී වලේ ඇටකටු මුතු කිමිදුමට ඉන්දියාවෙන් ගෙන්වූ පරවා කතෝලිකයින්ගේ.

                        අද ලැබුණු ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාර වාර්තා අනුව
                  මන්නාරම මිනිස් ඇටකටු ක්‍රි.ව 1400 ත් 1650 අතර බවට ඔප්පු වෙයි. 

                        -------------පළමු හෙළිදරව්ව අපෙන්-------------------- 

                                        මෙන්න ඉතිහාස කතාව කියවන්න.


  -Dhakshina Bodhinayake
පෘතුග්‍රීසීන් තම පාලන කාලය තුල (1505 - 1658) මන්නාරමේ මුතු කිමිදීමේ කටයුතු තම ආධිපත්‍යට නතුකිරීමට ක්‍රියා කළා. ඒ සඳහා ඉන්දියාවෙන් "පරවා" (පාණ්ඩ්‍යයන් භාරත කුල) කතෝලිකයින් ගෙන ආ බව සඳහන්.
    කෝට්ටේ රාජධානියේ පෘතුග්‍රීසි විරෝධී කණ්ඩායමක් වූ සීතාවක රාජධානියේ කණ්ඩායමක් සමඟ ද යාපනය රාජධානියේ සමීප සම්බන්ධතා පැවත තිබෙනවා.
https://www.facebook.com/dhakshinabodhinayake
තවත් පැත්තකින් යාපනය රාජධානියේ දැඩි බලපෑම් රෝමාණු කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම්වලට එරෙහිව එල්ල වුණි.මිෂනාරීන්ගේ ක්‍රියාකාරීත්වය පෘතුග්‍රීසි ඕනෑ  එපාකම් ඉටුකිරීමය.කන්ද උඩරට රාජධානියට දකුණු ඉන්දීය යුද ආධාර ලබාදීමේ සම්බන්ධීකරණ ය යාපනය රාජධානිය හරහා සිදුවීම ද  පෘතුග්‍රීසීන්ට දැඩි ගැටලුවක් ව පැවතුණා.

Saturday, 23 February 2019

Sri Lankan-born Australian Yasodai Selvakumaran has been named a finalist for the $1 million Global Teacher Prize.

Image result for Yasodai Selvakumaran
Australian actor Hugh Jackman did the honours, announcing the list of 10 from a field of 10,000 applicants spanning 179 countries.

The actor known for his role as Wolverine in X-Men said teachers are “the real superheroes…the ones that change the world.”

Yasodai Selvakumaran - fondly known as Ms Selva to her humanities students at Rooty Hill High School - has made the final shortlist for the 2019 Global Teaching Prize.

More than 10,000 teachers from around the world were nominated, but Ms Selvakumaran was the only Australian to make the top 10.
Image result for Yasodai Selvakumaran
Born in Sri Lanka, Ms Selvakumaran’s Tamil family moved to Australia when she was 10 months old . 


At a school where more than half the students come from culturally and linguistically diverse backgrounds, Ms Selvakumaran said inclusive teaching is vital.

“Something I really strive for with my students is for them to understand they have a place in the world and to help them find their voice,” she said.

Sunday, 16 December 2018

WEERASEKERA SOLE MP TO VOTE AGAINST 19A STANDS VINDICATED

The only lawmaker to vote against the 19th Amendment to the Constitution retired Rear Admiral Sarath Weerasekera, yesterday, said that those who hailed the new law as panacea owed an explanation to the country.
Former Digamadulla District MP Weerasekera said so when The Island asked him as to why he voted against the 19th Amendment in spite of President Maithripala Sirisena personally appealing for unanimous support to pass it from the SLFP-led UPFA parliamentary grouping comprising nearly 150 members.
Former Navy Chief of Staff Weerasekera said that the 19th Amendment was enacted on April 28, 2015, during the much-touted 100-day yahapalana programme.

Monday, 26 November 2018

සැමියා,සහකරු හෝ පවුලේ සාමාජිකයින් අතින් දිනකට කාන්තාවන් 137 ඝාතනයට

-දක්ෂිණ බෝධිනායක විසිනි 



ලොව පුරා දිනකට දල වශයෙන් කාන්තාවන් 137 දෙනෙකු මියයන්නේ සිය සැමියා,සහකරු හෝ පවුලේ සාමාජිකයෙකු විසින් ඝාතනයට ලක් කිරීමෙනි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව එම කරුණ තහවුරු වෙයි.


ඔවුන් පවසන්නේ එය නිවස හා ආසන්න වට පිටාව "කාන්තාවක් ඝාතනය කිරීමට වඩාත් සුදුසු ස්ථානයක්" බවට පත්ව ඇති බවයි.

වාර්තා වන අයුරු අපරාධ නිසා 2017 දී මිය ගිය කාන්තාවන් ගණන 87,000 කි. ඉන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ ඔවුන්ගේ හවුල් කරුවන් හෝ පවුලේ සමීපතමයින් සම්බන්ධ වීමෙනි. 

Sunday, 25 November 2018

90% Of Sri Lankan Women Have Been Sexually Harassed On Public Transport

PHOTO COURTESY OF CHEER UP LUV/UNFPA.
Each year on 25th November, the UN's International Day for the Elimination of Violence Against Women, we're encouraged to take stock of the physical, sexual and psychological violence facing women and girls around the world every day. We're all too aware of the dangers in our own lives, and may well be vocal about them, but in many countries these human rights violations go unreported due to impunity, stigma and shame.
The behaviours women endure are as wide-ranging as the abusers themselves, and stretch from intimate partner violence (including the physical, psychological abuse and rape) to female genital mutilation, trafficking and child marriage. Among the most common experiences reported by women everywhere – as those in Britain are all too aware – is sexual violence and harassment, in the home, on the street, in clubs, on public transport. Everywhere.
A new campaign is shining a light on a country where sexual harassment is rife and yet going almost entirely unreported. In Sri Lanka, a staggering 90% of women have experienced it on public transport but just 4% seek support from the police, according to UN statistics.
The United Nations Population Fund (UNFPA) has collaborated with Cheer Up Luv, a photojournalism project documenting women's experiences of sexual harassment in public, founded by Eliza Hatch (who worked with Refinery29 and Gina Martin on our #StopSkirtingTheIssue upskirting campaign), to raise awareness and give voice to these women's experiences.

Friday, 23 November 2018

A 60-year-old British woman who spent her $160k life savings on her Sri Lankan toy boy husband before he was murdered has now returned home penniless.


Diane De Zoysa, 60, from Edinburgh, met Priyanjana De Zoysa, 26, while on holiday in Sri Lanka seven years ago and they wed just six months later. Picture: FacebookSource:Facebook

‘I feel stupid’: British woman returns home penniless after spending $160k on Sri Lankan husband, 34 years her junior

Priyanjana died after being shot three times in May last year.
Diane previously explained how she believes her husband was killed by men trying to extort him for cash.she said: "His friend told me they were jealous because he was rich. They were jealous because he had a nice a house, a minibus and a tuk-tuk."They blackmailed him. He did give them some money but they wanted more. Because they didn't give him more, they shot him. They must have gone looking for him."
A British woman who spent her £90,000 ($160,000) life savings on her young Sri Lankan husband before he was murdered has now returned home penniless.
Diane De Zoysa’s wedding to Priyanjana De Zoysa. Picture: Facebook
Diane De Zoysa’s wedding to Priyanjana De Zoysa. Picture: FacebookSource:Facebook

Annual research seminar on the theme -“AGENDA 2030: Way Forward to Sri Lanka’s Sustainable Development”

Faculty of Graduate Studies, University of Colombo held its annual research seminar on the theme -“AGENDA 2030: Way Forward to Sri Lanka’s Sustainable Development”.


Prof Dr. Mallika Kumar, Head of International Affairs and Commerce Department from the University of Delhi delivered the keynote address for the seminar.

High Commissioner H.E. Taranjit Singh Sandhu, Vice-Chancellor Sr Prof Lakshman Dissanayake, Dean FGS, Prof Nayani Melagoda and a large number of students from the University of Colombo attended the seminar.
Good morning one and all, Namaste, AYUBOWAN!

I am delighted to be here at the University of Colombo
and I extend my sincere greetings to
the honorable Vice Chancellor, Senior Prof.Lakshman Dissanayake,
Dean, Faculty of Graduate Studies Senior Prof. Nayani Melegoda,
Programme Coordinator Professor K. Amirthalingam,
Director, CCIS U-Dr. Ranmali Senathiraja, Director,
Faculty members, Researchers, dear students & all others in the gathering.

I extend my heartiest greetings to the honorable High Commissioner of India to Sri Lanka, His Excellency, Taranjit Singh Sandhuji. Sir, it is an honor & privilege to have you amidst us.



My congratulations to the Faculty of Graduate Studies, University of Colombo for having such an apt and extremely pertinent theme, which I believe is pivotal to socioeconomic development of Sri Lanka, India and all the countries in the context of globally sustainable development goals: “AGENDA 2030: Way Forward to Sri Lanka’s Sustainable Development”

While learning about Sri Lanka’s sustainable development, I share my insights about Agenda 2030-Developments in India and how can the youth in India and Sri Lanka contribute to shaping the future.

Before we set the context of the talk today, I would like to quote the Father of our Nation Mahatma Gandhi who once said,

“One must care about the world one will not see”. Relating it to development One must care about development for the future generation, the development which is sustainable and inclusive.

We all know that in 2015 we - India, Sri Lanka &other countries of the world came together at the UN to define a common vision of sustainable and inclusive development for humankind known as Agenda 2030..
(continue to next page )

Thursday, 22 November 2018

US meddling in Foreign Elections: Lessons for Sri Lanka By Shenali D Waduge

Sri Lankan citizens cannot ignore the manner foreign envoys are seen interfering into the internal affairs of Sri Lanka. The regular visits to Temple Trees, the uncanny diplomatic statements being issued, the virtual threats of imposing sanctions & freezing aid simply because their poster boy has been democratically removed just does not tally with their chorus of good governance, rule of law, democracy first blah blah blah. It has always been about exporting democracy whether countries sought for it or not and US is alleged to have rigged elections, funded candidates & parties & even overthrown presidents.

In February 2018 an article by Scott Shane Russia isn’t the only one meddling in elections. We do it too” confirmed US interference in foreign elections. The article highlighted some poignant facts that the US interference in foreign elections was not to instill democratic traditions to these nations but to disenfranchise ‘leftist & progressive voters & political parties …. and protect the interests of the US military bases and US multinational corporations”. More American companies would mean more American interference. According to GlobalResearch contributor Bill Van Auken New York Times editorial board is operating in lockstep with the Pentagon and the CIA in the machinations of US imperialism in Latin America” therefore, do we need to take any of NYT’s articles seriously? https://www.globalresearch.ca/foreign-meddling-in-elections-yankee-imperialist-style/5631197

Here’s just a handful of these interventions:

2018 Venezuela; US declared elections illegitimate ironically even before people cast their votes. An attempt to assassinate Venezuelan President was also made via a drone attack

Wednesday, 21 November 2018

තබුත්තේගම සිසුවාගේ විස්කම් ඉංජිනේරු නිර්මාණ රටට එපාද?


තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ දොළොස් වන ශ්‍රේණියේ ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් ඉගෙනුම ලබන ඩබ්ලිව්.එම්. හර්ෂණ ප්‍රභාත් ධර්මපාල සිසුවා ජාතික ආර්ථිකයට දායක විය හැකි නව නිර්මාණ රැසක් හඳුන්වා දී තිබෙනවා. බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ඔහුගේ උනන්දුව මේ වන විට හීන වෙමින් පවතින බවයි ආරංචි වන්නේ.කාලයක් තිස්සේ රජරට වැව් වලට මහා විනයක් වූ ජපන් ජබර ඇතුළු ජලජ ශාක ඉවත් කිරීමට රුපියල් කෝටි ගණනක් වැය කළත් පලඵලක් වුණේ නැහැ. එයට පිළියමක් ලෙස වැවක ජලය ඕනෑම තැනකට පහසුවෙන් ගමන් කිරීමට හැකි යන්ත්‍රයක් නිපදවා ඒ මගින් ජලජ ශාක පිටතට ගෙන ඒම යන්ත්‍රයක් එම ජපන් ජබර කිලෝ තිහක් එකවර ගබඩා කළ හැකි යන්ත්‍රයක් නිපදවා එමගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට හැකි යන්ත්‍රයක් ද නිපදවා තිබෙනවා.
 ඔහුට 0772600775 මෙම අංකයෙන් කතා කල හැක. .
එමෙන්ම පස් පෙරළීම හා පාත්ති සැකසීම සඳහා ද යන්ත්‍රයක් නිපදවා ඇති අතර මේ සදහා වැය වන්නේ පෙට්‍රල් ලීටර් තුනක් පමණ වීම විශේෂයකි. ඉන්ධන සියයට 50% ක් ඉතිරි කර ගැනීමට හැකි වන පරිදි යතුරුපැදියකින් ඉවත්වන පිටාර වාතය භාවිතා කර නැවත ඉන්ධන නිපදවීමක් සිදු වන පරිදි යන්ත්‍රයක් නිපදවා ඇති අතර අකුණුවලින් තම නිවසේ ඇති විදුලි උපකරණ ආරක්ෂා කරගැනීමට හැකි උපකරණයක් ද ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා.බහුකාර්ය බීජ පවිත්‍ර කිරීමේ යන්ත්‍රයක් නිපදවීමට ද ඔහු සමත් වී තිබේ.

Tuesday, 20 November 2018

Budding artistes from all over Sri Lanka participated at Shankar’s International Children’s Competition-2019 organized by High Commission of India

More than 500 young artistes from all over Sri Lanka expressed their talent beautifully through their art work and essays at the Shankar’s International Competition organized by High Commission of India at the Swami Vivekananda Cultural Centre on 17th November. As we celebrate 150th birth anniversary of Mahatma Gandhi, who demonstrated, propagated and insisted on cleanliness for individual and community throughout his life, children painted and wrote essays on the topic “Cleanliness is Godliness” giving a clear message for a clean and healthy environment.












Monday, 19 November 2018

විධායක ජනාධිපති අද දැන් ගතයුතු ගත හැකි තීරණය මෙන්න.ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී...

පාර්ලිමේන්තුව කැඳවීම් නීති විරෝධියි.රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

ජනාධිපතිවරයා විසින් විසුරුවන ලද පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු යලි කැඳවීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් වන අතර කතානායක, නීතිපති, පාර්ලිමේන්තු මහ ලේකම් මෙහි වග උත්තරකරුවන් කර තිබේ. 
පෙත්සම්කරු සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරවීමේ නියෝගය අත්හිටුවීම පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කර ඇති බවත් එවන් තත්වයකදී පාර්ලිමේන්තුව කැදවීම නීති විරෝධී බවයි.

පුරවැසියකු ලෙස ගොනු කර ඇති මෙම පෙත්සම මගින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගේ බලතල යටත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඉකුත් 14 වැනිදා යළි කැදවා ඇති බවත් එලෙස එය කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට හෝ නීතිපතිවරයාට බලයක් නොමැති බවයි.
එසේ කැදවීම තුළින් තමා ඇතුළු ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් , එමගින් තම අයිතිවාසිකම් කඩවූ බවට තීන්දු කරන නියෝග ලබා දෙන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. එසේම පාර්ලිමේන්තුව කැදවීමට මහ ලේකම්වරයාට බලයක් නැති බවට ප්‍රකාශ කරන්නැයි ද පෙත්සමේ සඳහන් වේ.

Sunday, 18 November 2018

විධායක ජනාධිපති අද දැන් ගතයුතු ගත හැකි තීරණය මෙන්න.

අධිකරණය ඉදිරියේ ඇති නඩුවක් සම්බන්ධයෙන් කරුණු (merits ) ප්‍රසිද්ධියේ සාකච්ඡ කිරීමෙන් මම වලකිමි. මන්ද එය sub judice (under judicial consideration and therefore prohibited from public discussion elsewhere) වන හෙයිනි.

එහෙත් මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරු විට ඇතිවන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සරළ අවභෝධයක් ලබා ගැනීම, එවැනි නඩුවක් පිළිබඳව සදොස් අදහස් දැක්වීම් හා නොදැනුවත්ව සිදුකරන ප්‍රකාශ වලක්වා ගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇත.
අප රටේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයේ සඳහන් කොට ඇත.
එහිදී ඕනෑම තැනැත්තෙකුට හිමි මුලික අයිතිවාසිකම් හා පුරවැසියනට පමණක් හිමි මුලික අයිතිවාසිකම් වශයෙන් කොටස් දෙකකට වැටෙන අයිතිවාසිකම් සඳහන්ව ඇත.
කෙසේ හෝ මුලික අයිතිවාසිකම් නඩුවක් විමසීමට බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. ඒ අනුව මුලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම් පත්‍රයක් ගොනු කරනු ලබන අයකුව "පෙත්සම්කරු යැ" යි හඳුන්වනු ලැබේ.

Tuesday, 30 October 2018

මහින්ද, මෛත්‍රී එක් කිරීමේ සිය උත්සාහය සාර්ථක වූ පසු මහාචාර්ය නලීන් ද සිල්වා සිය වෙබ් අඩවියට එක්කර තිබු සටහන.

Related image
මහාචාර්ය නලීන් ද සිල්වා

සිරිජාතිකවාදියා ලියා දන්වන වග නම්

මට අද කියන්න වැඩි දෙයක් නැහැ. මා කලින් ලියු ලිපි රාශියකින් දෙකක් පමණක් මෙයට අමුණනවා. අද සිට බොහෝ දෙනකු සිරිජාතිකවාදීන් වෙනවා. රනිල් තමා අගමැති බව කියනවා. 2015 ජනවාරි 09 වැනි දා දි මු ජයරත්න එසේ කීවේ නැහැ. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රෝඩාතන්ත්‍රවාදයක්. ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇති අය අගමැති ධුරයට පත් කර තිබෙනවා. එය 43 (3) වගන්තියට අනුව කර ඇත්තක්. රනිල්ට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ තමාට වැඩි බලයක් ඇති බව පෙන්වන්න. එය පාර්ලිමේන්තුව රැස් වු විටක කරන්න. එහෙත් ඔහුට එදින අගමැති පුටුවේ වාඩි වෙන්න බැහැ.

ව්‍යවස්ථා තත්වය පිළිබඳ ව මා 2018 පෙබරවාරි 17 වැනි දා සහ 2017 නොවැම්බර් 25 ලියූ ලිපි දෙකකින් කරුණු පැහැදිලි වේවිි. අගමැති ධුරයෙන් ඉවත් කර ඇති රනිල් යන්න ඕන.
ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි

Monday, 29 October 2018

Western/Indian envoys & Foreign Media – do not stir trouble in Sri Lanka

By Shenali Waduge

US, UK, Canada & EU as well as UN stand guilty of helping regime change in Sri Lanka. There is no two words about that. Their statements are clear giveaways. They brought to power a bunch of puppets, gave them a carte blanche to steal and drain the nation dry so long as these powerful nations of the West were handed their wishlists, which meant a change of constitution claiming it to resolve Tamil minority problem but in reality was to enable the West to put a foothold in newly divided territory to embark on their pivot to Asia program. Though this plan had the help of India it is likely that India felt it was also being manipulated & used. The foreign media together with UN statements ensured the present government was painted as crusaders of peace, angels of human rights while the former President was portrayed as a dictator insinuating what the West does to dictators (Saddam, Gaddafi, Milosevic) It was this veiled threat that rallied people to defend the former leader as a nation was not ready to fall for the coloured revolutions that the West were masters at orchestrating. Now they find themselves in an unexpected predicament though no doubt they are adept at transferring any bad situation into their advantage.

Sunday, 28 October 2018

මෙහෙම ගියොත් විජකලා වත් අගමැති ලෙස පත් කල හැකිද ? මහින්ද අගමැති ස්වකිය බලය පාර්ලිමේන්තුවේදී පෙන්විය යුතුද ? ඇයි එහෙමනම් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වෙනිදාට කල් දැම්මේ..? ජෙය්ෂ්ට නීතිඥ ගාමිණි පෙරේරා පිළිතුරු දෙයි

Mr. Gamini Perera; Attorney at Law, 
is a Senior Legal Counsel and a Legal Consultant

Lankawaynews https://www.facebook.com/Lankawaynews/ ඔස්සේ ඔබ දුටු අගමැති මහින්දද - රනිල්ද යන්න පිළිබඳව අපගේ වීඩියෝව ලංකාවේ හා ලොව පුරා විසිරි සිටින දස දහස් ගණනින් මේ වනවිටත් නරඹා අවසන් . ඔවුන් අතරින් කිහිප දෙනකු හට ඇතිවී තිබෙන ගැටළු 3 ක් අප හඳුනාගෙන ඇත. 

ඒවානම් 

1. මෙහෙම ගියොත් විජකලා වත් අගමැති ලෙස පත් කල හැකිද ?
2. මහින්ද අගමැති ස්වකිය බලය පාර්ලිමේන්තුවේදී පෙන්විය යුතුද ?
3. අයි එහෙමනම් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වෙනිදාට කල් දැම්මේ..?
යනාදී වශයෙනි.

මේ සම්බන්ධයෙන් එකවර පැහැදිලි කිරීමක් කිරීම කාටත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවේ යන්න මගේ අදහසයි.
ඔබ දන්නවා ජනාධිපති ජේ. ආර් . ජයවර්ධන මහතා විසින් රණසිංහ ප්‍රේමදාස මහතා අගමැති බවට පත් කල අතර අනතුරුව ජනාධිපති ඩී . බී විජේතුංග මහතා විසින් චන්ද්රිරකා බණ්ඩාරනායක මහත්මිය ටික කාලයකටද ඉන්පසුව ජනාධිපති චන්ද්රි.කා බණ්ඩාරනායක මහත්මිය විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, රනිල් වික්රුමසිංහ සහ පසුව මහින්ද රාජපක්ෂ මහතාද අගමැති ලෙස පත්කරන ලදී. ඉන්පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් රත්නසිරි වික්රනමසිංහ, දි .මු. ජයරත්න යන මහත්වරුන් අගමැති ලෙස පත් කරන ලදී. මෛත්රීතපාල සිරිසේන මහතා ජනාධිපති වූ වහාම රනිල් වික්රමමසිංහ මහතා අගමැති ලෙස පත්කළ අතර ඉන්පසුව පැවති මහමැතිවරණයෙන් පසුව විශේෂයෙන්ම 19 වන ව්යනවස්ථා සංශෝධනයෙන් පසුව නැවතත් රනිල් වික්ර මසිංහ මහතාව අගමැති ලෙස පත්කරන ලදී.

If the President has such a power can Vijayakala be named as Premier? 2. Is it necessary to show the majority in the Parliament to show that MR has the majority confidence? 3. Why the Parliament session postponed to 16th of November 2018

Senior Legal Counsel and a Legal Consultant Mr Gamini Perera Attorney at Law, 
Replies to 3 main issues raised by few viewers out of more than 15,000 viewers .
1. If the President has such a power can Vijayakala be named as Premier?
2. Is it necessary to show the majority in the Parliament to show that MR has the majority confidence?
3. Why the Parliament session postponed to 16th of November 2018 
I viewed comments of more than 13,000 viewers around the Island and Sri Lankan Diasporas around the globe on my opinion which has been in published on FB by https://www.facebook.com/Lankawaynews/, 11 hours before.
Despite the comments in favour, I can see 3 main issues raised by few viewers as append below.
1. If the President has such a power can Vijayakala be named as Premier?
2. Is it necessary to show the majority in the Parliament to show that MR has the majority confidence?
3. Why the Parliament session postponed to 16th of November 2018

Thursday, 25 October 2018

දිවයින පුරා විසිරි සිටින දරුවන්ට සහභාගිවීමට අවස්ථාව ශංකර් ජාත්‍යන්තර ළමා රචනා/චිත්‍ර/සිතුවම් තරඟය 2019 නොවැම්බර් 17සෙනසුරාදා.

මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම දින සැමරුම් මාලාවේ කොටසක් ලෙස සහ ඉන්දියාවේ ප්‍රථම අගමැති පණ්ඩිත ජවහර්ලාල් නේරුතුමාගේ උපන් දිනය සමරන නොවැම්බර් 14 වනදාට යෙදෙන ළමා දිනයට සමගාමිව කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ශංකර් ජාත්‍යන්තර ළමා තරගය 2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා පෙරවරු 9.30 සිට පස්වරු 1.00 දක්වා, 16/2 ග්‍රෙගරි පාර, කොළඹ 07 හි පිහිටි ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙහිදී පැවැත්වෙන සිතුවම්/චිත්‍ර/රචනා තරඟ සඳහා දිවයින පුරා විසිරි සිටින දරුවන් හට සහභාගි වීමට අවස්ථාව ඇත.