Monday, 19 November 2018

විධායක ජනාධිපති අද දැන් ගතයුතු ගත හැකි තීරණය මෙන්න.ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී...

පාර්ලිමේන්තුව කැඳවීම් නීති විරෝධියි.රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

ජනාධිපතිවරයා විසින් විසුරුවන ලද පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු යලි කැඳවීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් වන අතර කතානායක, නීතිපති, පාර්ලිමේන්තු මහ ලේකම් මෙහි වග උත්තරකරුවන් කර තිබේ. 
පෙත්සම්කරු සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරවීමේ නියෝගය අත්හිටුවීම පමණක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කර ඇති බවත් එවන් තත්වයකදී පාර්ලිමේන්තුව කැදවීම නීති විරෝධී බවයි.

පුරවැසියකු ලෙස ගොනු කර ඇති මෙම පෙත්සම මගින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගේ බලතල යටත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඉකුත් 14 වැනිදා යළි කැදවා ඇති බවත් එලෙස එය කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට හෝ නීතිපතිවරයාට බලයක් නොමැති බවයි.
එසේ කැදවීම තුළින් තමා ඇතුළු ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් , එමගින් තම අයිතිවාසිකම් කඩවූ බවට තීන්දු කරන නියෝග ලබා දෙන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. එසේම පාර්ලිමේන්තුව කැදවීමට මහ ලේකම්වරයාට බලයක් නැති බවට ප්‍රකාශ කරන්නැයි ද පෙත්සමේ සඳහන් වේ.

Sunday, 18 November 2018

විධායක ජනාධිපති අද දැන් ගතයුතු ගත හැකි තීරණය මෙන්න.

අධිකරණය ඉදිරියේ ඇති නඩුවක් සම්බන්ධයෙන් කරුණු (merits ) ප්‍රසිද්ධියේ සාකච්ඡ කිරීමෙන් මම වලකිමි. මන්ද එය sub judice (under judicial consideration and therefore prohibited from public discussion elsewhere) වන හෙයිනි.

එහෙත් මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරු විට ඇතිවන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සරළ අවභෝධයක් ලබා ගැනීම, එවැනි නඩුවක් පිළිබඳව සදොස් අදහස් දැක්වීම් හා නොදැනුවත්ව සිදුකරන ප්‍රකාශ වලක්වා ගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇත.
අප රටේ මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයේ සඳහන් කොට ඇත.
එහිදී ඕනෑම තැනැත්තෙකුට හිමි මුලික අයිතිවාසිකම් හා පුරවැසියනට පමණක් හිමි මුලික අයිතිවාසිකම් වශයෙන් කොටස් දෙකකට වැටෙන අයිතිවාසිකම් සඳහන්ව ඇත.
කෙසේ හෝ මුලික අයිතිවාසිකම් නඩුවක් විමසීමට බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. ඒ අනුව මුලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම් පත්‍රයක් ගොනු කරනු ලබන අයකුව "පෙත්සම්කරු යැ" යි හඳුන්වනු ලැබේ.

Tuesday, 30 October 2018

මහින්ද, මෛත්‍රී එක් කිරීමේ සිය උත්සාහය සාර්ථක වූ පසු මහාචාර්ය නලීන් ද සිල්වා සිය වෙබ් අඩවියට එක්කර තිබු සටහන.

Related image
මහාචාර්ය නලීන් ද සිල්වා

සිරිජාතිකවාදියා ලියා දන්වන වග නම්

මට අද කියන්න වැඩි දෙයක් නැහැ. මා කලින් ලියු ලිපි රාශියකින් දෙකක් පමණක් මෙයට අමුණනවා. අද සිට බොහෝ දෙනකු සිරිජාතිකවාදීන් වෙනවා. රනිල් තමා අගමැති බව කියනවා. 2015 ජනවාරි 09 වැනි දා දි මු ජයරත්න එසේ කීවේ නැහැ. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රෝඩාතන්ත්‍රවාදයක්. ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇති අය අගමැති ධුරයට පත් කර තිබෙනවා. එය 43 (3) වගන්තියට අනුව කර ඇත්තක්. රනිල්ට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ තමාට වැඩි බලයක් ඇති බව පෙන්වන්න. එය පාර්ලිමේන්තුව රැස් වු විටක කරන්න. එහෙත් ඔහුට එදින අගමැති පුටුවේ වාඩි වෙන්න බැහැ.

ව්‍යවස්ථා තත්වය පිළිබඳ ව මා 2018 පෙබරවාරි 17 වැනි දා සහ 2017 නොවැම්බර් 25 ලියූ ලිපි දෙකකින් කරුණු පැහැදිලි වේවිි. අගමැති ධුරයෙන් ඉවත් කර ඇති රනිල් යන්න ඕන.
ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි

Monday, 29 October 2018

Western/Indian envoys & Foreign Media – do not stir trouble in Sri Lanka

By Shenali Waduge

US, UK, Canada & EU as well as UN stand guilty of helping regime change in Sri Lanka. There is no two words about that. Their statements are clear giveaways. They brought to power a bunch of puppets, gave them a carte blanche to steal and drain the nation dry so long as these powerful nations of the West were handed their wishlists, which meant a change of constitution claiming it to resolve Tamil minority problem but in reality was to enable the West to put a foothold in newly divided territory to embark on their pivot to Asia program. Though this plan had the help of India it is likely that India felt it was also being manipulated & used. The foreign media together with UN statements ensured the present government was painted as crusaders of peace, angels of human rights while the former President was portrayed as a dictator insinuating what the West does to dictators (Saddam, Gaddafi, Milosevic) It was this veiled threat that rallied people to defend the former leader as a nation was not ready to fall for the coloured revolutions that the West were masters at orchestrating. Now they find themselves in an unexpected predicament though no doubt they are adept at transferring any bad situation into their advantage.

Sunday, 28 October 2018

මෙහෙම ගියොත් විජකලා වත් අගමැති ලෙස පත් කල හැකිද ? මහින්ද අගමැති ස්වකිය බලය පාර්ලිමේන්තුවේදී පෙන්විය යුතුද ? ඇයි එහෙමනම් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වෙනිදාට කල් දැම්මේ..? ජෙය්ෂ්ට නීතිඥ ගාමිණි පෙරේරා පිළිතුරු දෙයි

Mr. Gamini Perera; Attorney at Law, 
is a Senior Legal Counsel and a Legal Consultant

Lankawaynews https://www.facebook.com/Lankawaynews/ ඔස්සේ ඔබ දුටු අගමැති මහින්දද - රනිල්ද යන්න පිළිබඳව අපගේ වීඩියෝව ලංකාවේ හා ලොව පුරා විසිරි සිටින දස දහස් ගණනින් මේ වනවිටත් නරඹා අවසන් . ඔවුන් අතරින් කිහිප දෙනකු හට ඇතිවී තිබෙන ගැටළු 3 ක් අප හඳුනාගෙන ඇත. 

ඒවානම් 

1. මෙහෙම ගියොත් විජකලා වත් අගමැති ලෙස පත් කල හැකිද ?
2. මහින්ද අගමැති ස්වකිය බලය පාර්ලිමේන්තුවේදී පෙන්විය යුතුද ?
3. අයි එහෙමනම් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වෙනිදාට කල් දැම්මේ..?
යනාදී වශයෙනි.

මේ සම්බන්ධයෙන් එකවර පැහැදිලි කිරීමක් කිරීම කාටත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවේ යන්න මගේ අදහසයි.
ඔබ දන්නවා ජනාධිපති ජේ. ආර් . ජයවර්ධන මහතා විසින් රණසිංහ ප්‍රේමදාස මහතා අගමැති බවට පත් කල අතර අනතුරුව ජනාධිපති ඩී . බී විජේතුංග මහතා විසින් චන්ද්රිරකා බණ්ඩාරනායක මහත්මිය ටික කාලයකටද ඉන්පසුව ජනාධිපති චන්ද්රි.කා බණ්ඩාරනායක මහත්මිය විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, රනිල් වික්රුමසිංහ සහ පසුව මහින්ද රාජපක්ෂ මහතාද අගමැති ලෙස පත්කරන ලදී. ඉන්පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් රත්නසිරි වික්රනමසිංහ, දි .මු. ජයරත්න යන මහත්වරුන් අගමැති ලෙස පත් කරන ලදී. මෛත්රීතපාල සිරිසේන මහතා ජනාධිපති වූ වහාම රනිල් වික්රමමසිංහ මහතා අගමැති ලෙස පත්කළ අතර ඉන්පසුව පැවති මහමැතිවරණයෙන් පසුව විශේෂයෙන්ම 19 වන ව්යනවස්ථා සංශෝධනයෙන් පසුව නැවතත් රනිල් වික්ර මසිංහ මහතාව අගමැති ලෙස පත්කරන ලදී.

If the President has such a power can Vijayakala be named as Premier? 2. Is it necessary to show the majority in the Parliament to show that MR has the majority confidence? 3. Why the Parliament session postponed to 16th of November 2018

Senior Legal Counsel and a Legal Consultant Mr Gamini Perera Attorney at Law, 
Replies to 3 main issues raised by few viewers out of more than 15,000 viewers .
1. If the President has such a power can Vijayakala be named as Premier?
2. Is it necessary to show the majority in the Parliament to show that MR has the majority confidence?
3. Why the Parliament session postponed to 16th of November 2018 
I viewed comments of more than 13,000 viewers around the Island and Sri Lankan Diasporas around the globe on my opinion which has been in published on FB by https://www.facebook.com/Lankawaynews/, 11 hours before.
Despite the comments in favour, I can see 3 main issues raised by few viewers as append below.
1. If the President has such a power can Vijayakala be named as Premier?
2. Is it necessary to show the majority in the Parliament to show that MR has the majority confidence?
3. Why the Parliament session postponed to 16th of November 2018

Thursday, 25 October 2018

දිවයින පුරා විසිරි සිටින දරුවන්ට සහභාගිවීමට අවස්ථාව ශංකර් ජාත්‍යන්තර ළමා රචනා/චිත්‍ර/සිතුවම් තරඟය 2019 නොවැම්බර් 17සෙනසුරාදා.

මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම දින සැමරුම් මාලාවේ කොටසක් ලෙස සහ ඉන්දියාවේ ප්‍රථම අගමැති පණ්ඩිත ජවහර්ලාල් නේරුතුමාගේ උපන් දිනය සමරන නොවැම්බර් 14 වනදාට යෙදෙන ළමා දිනයට සමගාමිව කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ශංකර් ජාත්‍යන්තර ළමා තරගය 2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා පෙරවරු 9.30 සිට පස්වරු 1.00 දක්වා, 16/2 ග්‍රෙගරි පාර, කොළඹ 07 හි පිහිටි ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙහිදී පැවැත්වෙන සිතුවම්/චිත්‍ර/රචනා තරඟ සඳහා දිවයින පුරා විසිරි සිටින දරුවන් හට සහභාගි වීමට අවස්ථාව ඇත.

Tuesday, 23 October 2018

"It is a challenge to my entire life although it is an advantage to the country". -Tharjini Sivalingam

The recently concluded Asian Netball Championship became the topic of discussion as our girls emerged champions. With a striking height of 6’10” Tharjini Sivalingam is no stranger to the netball arena in Sri Lanka. Having started her netball career in 2004, Tharjini has strived to bring glory to the country expecting nothing in return. Hailing from Evinai, Punnalaikadduvan, Jaffna, Tharjini and her family have had troubled beginning especially during the height of the war. Under the captaincy of Chathurangi Jayasuriya, the team managed to show true Lankan colours to the rest of the world.

Hence we spoke to Chathurangi and Tharjini as they shared their experiences, challenges and also their thoughts about the future of netball in Sri Lanka.




Tharjini has had her primary education at Vajavalan Central College. Since 1994, Tharjini and her family had been moving from place to place but this didn’t stop Tharjini from moving towards her dreams. She completed her A/Ls and was determined to pursue a degree in Economics at the Eastern University, Batticaloa. Eventually, her entry into netball back in 2004, changed her life for the better.

Excerpts :

Q: How did netball change your life?
A: In 2004, I was asked to participate in an open netball tournament in Vavuniya.
When I started playing netball my parents and family had a fear that I will give up on studies. But they extended their support and I was able to complete my studies. After I started playing netball, I got a job at the Seylan Bank in 2005. But during that time I was a student and I told them about my commitment to netball and the difficulties I faced. Then they agreed to help me complete my studies.

රුධිර ප්ලාස්මාව අපනයන කිරීම ලංකාවේ සෞඛ්‍ය සේවයට බරපතල අපකීර්තියක් විය හැක. - රවි කුමුදේෂ්

රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ලබා ගන්නා අතිරික්ත රුධිර කොටස් (රුධිර ප්ලාස්මාව) අපනයන කිරීමේදී ඒවා මිලදී ගන්නා ඇතැම් ආයතන කෘතිම රුධිරය කලවම් කිරීමේ චෝදනාවන්ට ලක්වීමෙන් ඒ පිළිබඳ විශාල ගැටළුවක් ඇති වී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට බරපතල අපකීර්තියක් විය හැක.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේෂ්
------------------------------------------------------------------------
රුධිර පරිත්‍යාගශිලින්ගෙන් ලබා ගන්නා අතිරික්ත රුධිර කොටස් අපනයනය කිරීමේදී ඒවා මිලදී ගනු ලබන ආයතන හි සදාචාරාත්මක භාවිතය පිළිබදව සොයා නොබැලීමෙන් මෙම ගැටළුව ඇති වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ රුධිර කොටස් මිලදී ගැනීමට ඉල්ලුම් කර ඇති ඇතැම් ආයතන වලට කෘතීම රුධිරය කලවම් කිරීම වැනි සදාචාරාත්මක හා නිත්‍යනුකුල නොවන භාවිතා පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ පවතින බවට තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇතැයි ද රවී කුමුදේශ් මහතා මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස අදාල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසන

Saturday, 20 October 2018

ලුතිනන් කර්නල් කලණ අමුණුපුර ලංකාවට ගෙන්වා ගන්න යැයි නිවේදනය කියූ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයා "තොරතුරු නොදුන් වාර්තාව" සපයා ඇත්තේ යස්මින් සූකා ලා බව නොවේද ..? -

මේ අවුරුද්දේ 2018 ජුලි 21 වන සෙනසුරාදා දා එංගලන්තයේ The Guardian පත්තරේ ලිපියක් පලවෙනවා "Sri Lankan ‘war criminals’ deployed as UN peacekeepers" යන සිරස්තලයෙන්. එහි අනු සිරස්තලයක් සේ Confidential report says officers implicated in the abuse of Tamils were operating in Africa යන කොටසකුත් ඇතුලත් . දැන් මේ ලිපියට තොරතුරු ලබාගැනීම සිදුකර තිබෙන්නේ ITJP සංවිධානයෙන් . ඒ කියන්නේ International Truth and Justice Project එකෙන් . මෙය ක්‍රියාත්මක වෙන්නේ දකුණු අප්‍රිකාවේ සිට . එහි සබඳතා අතු ඉති විවිධ රටවල. මේ කියන ව්‍යාපෘතියේ ප්‍රධානියා නැත්නම් විධායක අධ්‍යක්‍ෂවරිය Yasmin Sooka යස්මින් සූකා .https://spp.ceu.edu/people/yasmin-louise-sooka-0
ඔබට පුළුවන් මා මෙහි දී ඇති අන්තජාල දිගුවෙන් The Guardian ලිපිය කියවන්න .

මාලී - ශ්‍රී ලංකා අණදෙන නිළධාරියා වහාම ඉවත් කරගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි .

මාලි  රාජ්‍යයේ  එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් 200 ක ප්‍රබල ශ්‍රී ලංකා බලඇණියේ අණ දෙන නිලධාරියා වහාම ශ්‍රී ලංකාවට  ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ඔහු  පිළිබඳ පසුබිම් වූ මානව හිමිකම් වාර්තාවක් මෙයට හේතුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි .

එක්සත් ජාතීන් වෙනුවෙන් ඒ  පිළිබඳව ප්‍රකාශ කළ ස්ටෙෆන් ඩුජාරික්  කියා සිටින්නේ  ලුතිනන් කර්නල් කලණ අමුණුපුර  කලබලකාරී  බටහිර අප්‍රිකානු මාලි  රටින් ඉවත් කිරීමට අදාළ  ඉල්ලීමට හේතුවට "මෑතකදී ලැබුණු  තොරතුරු" පදනම් කර ගත් බවයි. එහෙත් එම තොරතුරු කවරේද යන්න  පිළිබඳව අදාළ කිසිඳු විස්තරයක් හෝ කරුණු කවරේද යන්න මෙතෙක් ඔහු පැහැදිලි කර නැත .
The United Nations Security Council meets on the situation in Mali, Friday, Oct. 19, 2018 at U.N. Headquarters.
                                                                             Photo Credit :MANUEL ELIAS/THE UNITED NATIONS /AP

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් 200 ක ප්‍රබල ශ්‍රී ලංකා බලඇණියේ අණ දෙන නිලධාරියා වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ඔහු පිළිබඳ පසුබිම් වූ මානව හිමිකම් වාර්තාවක් මෙයට හේතුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි .

එක්සත් ජාතීන් වෙනුවෙන් ඒ පිළිබඳව ප්‍රකාශ කළ ස්ටෙෆන් ඩුජාරික් කියා සිටින්නේ ලුතිනන් කර්නල් කලණ අමුණුපුර කලබලකාරී බටහිර අප්‍රිකානු මාලි රටින් ඉවත් කිරීමට අදාළ ඉල්ලීමට හේතුවට "මෑතකදී ලැබුණු තොරතුරු" පදනම් කර ගත් බවයි. එහෙත් එම තොරතුරු කවරේද යන්න පිළිබඳව අදාළ කිසිඳු විස්තරයක් හෝ කරුණු කවරේද යන්න මෙතෙක් ඔහු පැහැදිලි කර නැත .

Sunday, 14 October 2018

ඔබේ පුවත්, ඡායාරුප,හෙළිදරව්, lankaway@gmail.com වෙත එවන්න.

පාඨක ඔබ අපේ ශක්තියයි සෑම ලිපියක්, පුවතක් පිළිබඳවම ඔබේ අදහස ඔබට ඉදිරිපත් කළ හැකිය. ඔබේ පුවත්, ඡායාරුප,හෙළිදරව්,  lankaway@gmail.com වෙත එවන්න . 

LTTE ත්‍රස්ත විරෝධී සටනේදී සිවිල් ජනතාව 40000ක් පමණ මියයාවී යැයි කියා ඇත්තේ රනිල්.

රනිල් වික්‍රමසිංහ විදෙස් තානාපතීන් හමුවී යුද්ධය පාවාදීමට ගහපු ගැටේ මෙන්න.

LTTE ත්‍රස්ත විරෝධී සටනේදී සිවිල් ජනතාව 40000ක් පමණ මියයාවී යැයි කියා ඇත්තේ රනිල්. ඒ බව ඇමරිකානු තානාපති කාර්යාලය 2008 ජනවාරි 14 දින උදෑසන 11.30 ට වොෂින්ටනයට යැවූ 08COLOMBO62_a දරන කේබල් පණිවිඩයේ සටහන්ව ඇත.විකිලීක්ස් හරහා මතුව ගිය ඒ පණිවුඩය මෙන්න. එහි ඉතිරිය කියවා ගන්න,ලින්ක් එකත් මෙන්න.

ජාත්‍යන්තරයේ රට අපකීර්තිමත් කළ සංඛ්‍යා ලේඛනේ මෙලෙස අනුමානයක් ලෙස ඔහු ඇමරිකානු, යුරෝපීය සංගම්, ජපාන සහ නොර්වේ විදෙස් තානාපතීන් හමුවේ ලබාදී ඇත්තේ 2008 ජනවාරියේදී ය .

යුද්ධයේ නිමාවත් සමඟ සාමාන්‍ය ජනතාව 40000ක් මියගිය ජත්‍යන්තර ප්‍රවෘත්තිය නිර්මාණය වන්නේ රනිල් ගේ ඉහත අනුමාන බින්නය නිසා බව අද හෙළිදරව්වී ඇත. අද ජාත්‍යන්තරයේ මුල් බස ගත් විවිධ වාර්තාවල එන 40,000 අගය සදහන් කර ඇත්තේ මේ ප්‍රකාශය කරගෙනය. කෙසේ නමුත් මෑතකදී බ්‍රිතාන්‍ය මන්ත්‍රී නෙස්බි සාමිවරයා 2009 වසරේ ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සිට බ්‍රිතාන්‍යට යොමු කල ආරක්ෂක නිල වාර්තා උපුටා දක්වමින් පැවසුවේ LTTE ත්‍රස්තවාදීන්හා ශ්‍රී ලංකා හමුදාවන්ද සමඟ අවසන් සටනේදී මිය ගිය ගණන 7000 - 8000 ත් අතර පමණ බවයි .

ලන්ඩන් ඉඳල මධුසමේට තංගල්ලේ ගිය ජෝඩුව Gina සහ Mark බීල වෙරි මතින් ගත්ත තීරණේ වැඩකරපු අපූරුව


ලන්ඩනයේ පදිංචි Gina Lyons, 33, and Mark Lee, 35, of London ශ්‍රී ලංකාවට ගියේ සිය මධුසමය ගත කිරීමට . මධු සමයේ සතුටත් එක්ක මඩු පානයෙන් හොඳට සප්පායම් වීමටත් ඔවුන් අමතක කලේ නෑ ... තංගල්ල මුහුදු වෙරළ ඔවුන් ගේ සිත්  පැහැර ගන්නට සමත් වුණා . ක්‍රමයෙන් රම් පානයෙන් වීදුරු ගණන් වැඩිකරමින් ඔවුන් සතුටු වුනා . එත් එක්කම ඔවුන් එක්ක ඔවුන් හිටි හෝටලයේ කිහිපදෙනුකුත් සතුට බෙදා ගනිමින් කතා බහේ යෙදුනා . " මේ හෝටලේ බදු ගිවිසුම ඉවර වෙන්න යන්නේ .... " අයිතිකාරිය ගානත වැඩිකරලා ..." මේවා ඇහෙනකොට බීමතින් එහෙත් සතුටින් විනෝද වෙමින් සිටි මදුසමයේ යුවල ... අපි එක ගෙවල මේ හෝටලේ ගන්නම් කිවුවේ හෝටලෙන් එහාට පෙන ලස්සන සුන්දර වෙරළට තිබුණු ආදරේ කොච්චර බීල හිටියත් ඔවුන්ට දැනුන නිසා වෙන්නැති . පවුම් 30000ක් ලොකු මුදල ඔවුන්ට එච්චර මහදෙයක් කියල පෙනුනේ නෑ ...

Saturday, 13 October 2018

එංගලන්ත ගමේ පාසලට පැමිණි ලංකාවේ අමුත්තෝ

Locking Primary School,in Meadow Drive, welcomed Mahinda Weerasooriya and Sepala Kuruppua from their Sri Lankan link school, Mahanaga College.
එංගලන්ත ගමේ පාසලට පැමිණි ලංකාවේ අමුත්තෝ.
එංගලන්තයේ උතුරු සර්මර්සෙට් වල  Weston super Mare, හී පිහිටි Locking ප්‍රාථමික පාසලට ලංකාවෙන් අමුත්තෝ දෙන්නෙක් ආවා .එක්කෙනෙක් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය. අනෙක් අමුත්තා සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි.මොවුන් දෙදෙනාව Locking ප්‍රාථමික පාසලේ විදුහල්පතිනිය  ජොඈන් ජෝන්ස් ඇතුළු ගුරුමණ්ඩලයේ නියෝජිතයින් ඉතා උණුසුමින් පිළිගත්තා . කෑගල්ලේ මහානාග විද්‍යාලය හා Locking ප්‍රාථමික පාසල අතර පවතින දීර්ඝ කාලීන සම්බන්ධතාවයයි මීට හේතුව . මේ පිළිබඳව අදහස් දැක්වූ Locking ප්‍රාථමික පාසලේ විදුහල්පතිණිය කියා සිටියේ පාසල් දෙක අතර පවතින හොඳ සම්බන්ධතාවයට වසර 12ක් පමණ වන බවයි .

වතු කම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඔවුන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.Award of scholarships by the Ceylon Estate Workers’ Education Trust (CEWET)


ලංකා වතු කම්කරු අධ්‍යාපන භාරය (CEWET) වතු කම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඔවුන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. ආ.පො.ස උසස් පෙළ, උපාධි අපේක්ෂක පාඨමාලා සහ ශ්‍රී ලංකාවේ වෙනත් රජයේ කාර්මික විද්‍යාලවල වෘත්තීය / කාර්මික අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ හැකිය.Image result for sri lanka state workers children education
අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය (අවම වශයෙන් සම්මාන සාමර්ථ 6ක්) හෝ අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වයස අවුරුදු 25 ට අඩු සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ හැක. සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ උප්පැන්න සහතිකය, ආ.පො,ස. සාමන්‍ය පෙළ ප්‍රථිපල ලේඛනය හෝ අ.පො.ස, උසස් පෙළ ප්‍රථිපල ලේඛනය, දෙමව්පියන්ගෙන් මෑතකදී ලබා ගත් වැටුප් විස්තර සහිත පත්‍රිකාව හා දෙමව්පියන්ගේ රැකියාව පිළිබඳ වතු අධිකාරීගෙන් ලබා ගත් සහතිකය යනාදීයෙහි චායාපිටපත්ද ලබා දිය යුතුය. කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවිය වන www.hcicolombo.org යන වෙබ් අඩවියෙන් අයදුම්පත් ලබාගත හැකිය.

බැසිල් මෛත්‍රී හමුවේ මොකද වුණේ ..?




ඔබලා ආණ්ඩුව පෙරළන්න සූදානම් වෙන්නේ මේ කීවැනි වතාවටද?

අපේ පක්ෂයේ නීති පිළිබඳ මහාචාර්යවරයෙක් තමයි සභාපති ලෙස ඉන්නෙ. එතුමා දන්නවා නීත්‍යනුකූලව කළ යුත්තේ මොනවද කියන එක. අපි ඉන්නෙ ඒ ස්ථාවරයේ.

මන්ත්‍රි විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර මෛත්‍රි ජනපති, මහින්ද අගමැති වන භාරකාර අණ්ඩුවක් ගැන ප්‍රකාශ කළා. ඔබේ ස්ථාවරය මොකක්ද?

එතුමන්ලාගේ ප්‍රකාශවලට මං පිළිතුරු දෙන්න යන්නෙ නැහැ. ඒ දෙන්නා අපට වැදගත් පක්ෂ දෙකක දෙන්නෙක්. කෙනකුට ස්වාධීන අදහස් තිබෙනවා. අපේ පක්ෂය හැටියට අපි ජනමතය විමසලා අවසානයේදී එය පක්ෂ නායකත්වයට දන්වලා ඉතාම සාධාරණ විසඳුමක් ගන්නවා.

භාරකාර ආණ්ඩුවක මෛත්‍රි ජනපති වීම කොහොමද දකින්නේ. ඒකාබද්ධ විපක්ෂය හැටියට මෛත්‍රිපාල සිරිසේන යනු කඩාගෙන ගිය පාවා දුන්නෙක්?

අපේ පක්ෂයේ එතුමා කිසිම දවසක සාමාජිකත්වය දරලා නෑ. අපේ පක්ෂය ආරම්භ කරලා දැනට අවුරුදු දෙකකට කිට්ටුයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ වත්මන් ආණ්ඩුව පෙරළිය යුතු බව. නමුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද යාපා මන්ත්‍රිවරයා සෘජුවම සඳහන් කළා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවන තුරු ආණ්ඩුව බිඳදැමිය නොහැකි බව?

එතුමා කිව්වේ මොකක්ද කියලා මං හරියටම දන්නෙ නැහැ. මං විශ්වාස කරන දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ආණ්ඩු පෙරළිය හැකි රාජ්‍යයක එහෙම වෙනත් ආකාරයකින් ආණ්ඩු පෙරළිලා නැහැ.

Thursday, 11 October 2018

ශ්‍රී ලංකා පොලීසියට ඉන්දියාවේදී කාර්මික ආරක්ෂාව පිළිබඳ පුහුණුවක්


 Lankawayn @colombo 11/oct
  තිස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි ජාතික කාර්මික ආරක්ෂක ඇකඩමිය (NISA) විසින් පවත්වනු ලබන කාර්මික ආරක්ෂාව පිළිබඳ සවිස්තරාත්මක පුහුණු වැඩසටහනක් සඳහා සහභාගී විය. මෙම වැඩසටහන සැප්තැම්බර් මස 24 වන දින සිට 28 වනදා දක්වා පැවැත්විණ.
  1990 වසරේදී ස්ථාපනය කරන ලද, අන්තර්ජාතික වශයෙන් කීර්තියක් උසුලන ජාතික කාර්මික ආරක්ෂක ඇකඩමිය කාර්මික ආරක්ෂාව පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්‌ථානයක් ලෙස පිළිගෙන ඇත. කාර්මික හා තීරණාත්මක යටිතලපහසුකම් ආරක්ෂාව හා කළමනාකරණය, ගුවන් සේවා ආරක්ෂාව සහ ආපදා කළමණාකරණ යන කේෂ්ත්‍ර සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලත් පුද්ගලයන් බිහි කිරීම සඳහා මෙම ඇකඩමිය ප්‍රසිද්ධියක් උසුලන අතර, ඉහළ මට්ටමේ ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් සහ මනා දැනුමකින් හා කුසලතාවයන්ගෙන් සපිරි වෘත්තිකයන් බිහි කිරීම සඳහාද මෙම ආයතනය පිටිවහලක් සපයයි.
   මෙම පුහුණු වැඩසටහනට සම්පූර්ණයෙන්ම අරමුදල් සපයනු ලැබුවේ ඉන්දියානු රජය විසින් වන අතර ඒ සඳහා වැය වූ මුළු මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 5කට වැඩිවේ. මෙම වැඩ සටහන සඳහා සහභාගි වූ පොලිස් නිලධාරින් 30 දෙනා අතරට ප්‍රධාන පොලිස් පරීක්ෂක,පොලිස් පරීක්ෂක, උප පොලිස් පරීක්ෂක යන නිලයන් දරන පොලිස් නිලධාරින් ඇතුලත් විය. විෂය කේෂ්ත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ඇති ප්‍රවීණයන් විසින් පවත්වන ලද දේශනවලට අමතරව, අදාළ කේෂ්ත්‍රයේ භාවිතා කරන නවතම උපකරණ හා මෙවලම් භාවිතා කිරීම පිළිබඳ පුහුණුවක්ද මේ සඳහා සහභාගී වුවන්ට ලබා දෙන ලදී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ පියවරක් ලෙස ඉන්දියානු රජය මෙම වැඩසටහන සඳහා සහභාගී වුවන්ට සියලුම ආගන්තුක සත්කාර පහසුකම් සපයන ලදී.

Thursday, 4 October 2018

අපි ලංකාවේ කෑමට ගතහැකි එහෙත් විකුණා ගැනීමට නොහැකියැයි කියමින් දවසකට ටොන් 50 ක එළවළු කඳු ගහන කොට ඒ කන්දක බ්‍රිතාන්‍ය වටිනාකම රුපියල් වලින් කොච්චරද ..? එළවළු ටොන් 50 ගණන් කුණු කඳු ගහන්න ආණ්ඩුවක් මොකටද ..?

මේ වීඩියෝ වේ ඇති පුවත බලන්න.
රටේ එළවලු ගොවියා ට අත්වී ඇති ඉරණම තේරුම් ගන්න.
 මේ වීඩියෝ වේ ඇති පුවත බලන්න. (මේ 04. 10. 2018 දෙරණ ප්‍රවෘතියෙන් කොටසකි) මේ ලින්ක් එක ක්ලික් කරන්න 


එළවළු ටොන් ගණන් කුණු කඳු වී විනාසවන හැටි බුද්ධිමත්ව තේරුම් ගන්න. ඔබ විදේශයක සිටින්නේ නම් මේ ආකාරයට ලංකාවේ කුණු කඳු වී කුණු වෙන එළවළු පිටරට මිල කොපමණ දැයි අප අමුතුවෙන් කිවයුතු නොවේ . කවර ආණ්ඩුවක් බලයට පත්වුණ ද ලංකාවේ ගොවියා සිටියේත් සිටින්නේත් දැඩි පිඩනයකිනි . කිසිඳු ආණ්ඩුවක් ගොවියා වෙනුවෙන් නොවෙනස් ජාතික ප්‍රතිපත්තියකට හෝ ප්‍රායෝගික ශක්තිමත් වැඩපිළිවෙලකට ගොස් නැත . කෘෂිකර්ම ඇමතිලා , නියෝජ්‍ය ඇමතිලා , ලේකම්ලා නිදහසින් පසු සිය ගාණනකි . 
අදවනවිට ඉතිහාසයේ වැඩිම කුලී මුදලකට යටත්ව ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පවත්වාගෙන යන්නෙත් මේ දුප්පත් අහිංසක ගොවීන් ගේ දහදිය කදුළු මහන්සිය "කැත" විධියට උකස් කරමිනි. පාරක්, බෝක්කුවක්, වතුරකරාමයක්, පීත්ත පටි කපා බෙර ගසා නැටුම් නටා කප්පරයක් පච කතා පවත්වා විවෘත කරන්නට තරම් පක්ෂ විපක්ෂ ඒකාබද්ධ මන්ද මානසිකත්වයක් නොඅඩුවම අදත් රටතුල ක්‍රියාත්මකම වී ජාතියේම පාපයකි . 
වරදක් පෙන්වා දුන්විට "අරයගෙ කාලෙත් මෙහෙමයි - ඉතින් දැන් මොකද ..?" යනුවෙන් විමසන්නට තරම් කාලකන්නි දේශපාලන ආසාවලින් පිරුණු මානසිකත්වයද අප අතර සිටීමෙන් ගැටලුවක් අර්බුධයක් විසඳා ගැනීමේ ජන විඥානයක් ගොඩනැගීමද අසීරු වී ඇත . එහෙත් මෙවැනි දේ දැක දැකත් නිහඬව ඉන්නට තරම් අප සිත් කිසිවිටෙක ඉඩ නොදේ . 
එළවළු පලතුරු අස්වැන්න වැඩියෙන් ලැබීම ආශීර්වාදයකි . එයද සැමවිට සිදු නොවන්නකි . විවිධ අවස්තාවලදී අස්වනු එහෙම පිටින්ම පාලු වී විනාශ වී යන අවස්ථාද එමටය . බම්බටු, තක්කාලි, මෑ, දඹල, මිරිස්, ගෝවා ,වට්ටක්කා ,කැකිරි, පිපිඤා, බණ්ඩක්කා ඇතුළු... එළවළු රැසක අස්වැන්න මෙලෙස විනාශවන්නට ඉඩදීම රජයක , පළාත් සභාවක , හෝ මොනයම්ම හෝ ආයතනයක වගකීමද ..? මේ එක මොහොතින් ආ සුනාමියක් ද ..? නැත .

Wednesday, 3 October 2018

පොදුජන පෙරමුණේ නායකත්වයට සූදානම් - මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පැවසීය.

මෙපමණ කලක් චරිත ඝාතනය කළ බවත් දැන් චරිත ඝාතනයෙන් එහා ගිය වැඩපිළිවෙලක් ආණ්ඩුවට ඇත්දැයි සැකයක් මතුවෙන බවත් ඔහු කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගෙ රැස්වීමක් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී අද (3) පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පවතින ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හා ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

Commencement of 150th Birth Anniversary Celebrations of Mahatma Gandhi in Sri Lank

Series of events were held on 2nd October to begin the 150th birth anniversary celebrations of Mahatma Gandhi. Many more events focusing on life and philosophy of Gandhi ji would be organised during the next two years. Mahatma Gandhi traveled extensively in Sri Lanka during his visit in 1927.

President Maithripala Sirisena held a special programme to pay tribute to Mahatma Gandhi at the Presidential Secretariat. High Commission of India has created a special Video “Vaishnav Jana To”, a bhajan liked by Gandhi ji, sung by popular Sri Lankan artists – Bathia, Santhush and Umaria. The video was launched at the event by President Sirisena. High Commissioner Taranjit Singh Sandhu gifted a
portrait of Gandhi ji to President Sirisena. President Sirisena thanked High Commissioner and announced that the Gandhiji’s portrait would be permanently displayed at the President’s office.


As a tribute to Gandhi ji, special commemorative postal stamps were released by  Prime Minister Ranil Wickremesinghe at Temple Trees.
Speaker Karu Jayasuriya launched a well-researched book in Sinhalese on Mahatma Gandhi’s visit to Sri Lanka, written by veteran journalist Mr Sampath Bandara at Swami Vivekananda Cultural Centre.

Pakistan’s Defense Secretary met his Sri Lankan counterpart

Colombo: October 03,2018
The Defence Secretary of Pakistan, Lieutenant General (R) Ikram Ul Haq met the Secretary to the Ministry of Defence Mr. Kapila Waidyaratne PC at the Defence Ministry, today, October 03, 2018.
A cordial discussion was held between the two Defence Secretaries on matters of bilateral importance and mutual cooperation during the meeting.
During the discussion with his counterpart, Pakistan’s Defence secretary expressed his complete support to Sri Lanka in her quest for national security and assured Pakistan’s unconditional strategic cooperation for the same.
The High Commissioner of Pakistan in Sri Lanka, Dr. Shahid Ahmad Hashmat and Defence Ministry officials were also present at the occasion.
The Pakistan’s Defence Secretary is in the island leading a high-level delegation for the Pakistan-Sri Lanka Armed Forces Defence Dialogue. The dialogue is held with the aim to promote professional and mutually beneficial relations between the Armed Forces of the two countries.

Tuesday, 2 October 2018

අගමැති රනිල්ගේ ඊනියා බොරුව ස්කොට්ලන්ත මාධ්‍ය හරහා ඔප්පු කරමි.

- දක්ෂිණ බෝධිනායක විසිනි

(වීඩියෝ ද අමුණා ඇත)
මේ වන විට ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ස්කොට්ලන්ත ගමන නවත්වා අවසන් .පූජිත් ගේ මේ ස්කොට්ලන්ත ගමන නැවතීම පිළිබඳව සැප්තැම්බර් මාසේ 29 වැනිදා ස්කොට්ලන්තයේ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ තමන්ට ලැබෙන බාහිර බලපෑම් හේතු කරගෙන ඒවාට හිස නමමින් ස්කොට්ලන්තයට පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙන්වාගැනීමේ සංචාරය අවලංගු කිරීම තීරණය කළ බවයි. නමුත් සැප්තැම්බර් මස 30 වෙනිදා සවස හතරයි 22ට ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරට ස්කොට්ලන්තයට යන්න එපා කී බවයි . නැතහොත් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ස්කොට්ලන්ත ගමන නවතා තිබෙන්නේ ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ බවයි. අද තවදුරටත් ස්කොට්ලන්ත මාධ්‍ය වාර්තා පුවත තහවුරු කරමින් ටැමිල් නිව්ස් වෙබ් අඩවියේ සඳහන් කරනවා

Monday, 1 October 2018

Pakistan’s Defence Secretary to visit Sri Lanka

Colombo: October 1, 2018 LNR
The Defence Secretary of Pakistan, Lt. Gen. (R) Ikram Ul Haq, along with a high level delegation will be arriving Sri Lanka on a 4-day visit from October 02 to 05, 2018 to participate in the Pakistan-Sri Lanka Armed Forces Defence Dialogue.

During the visit, the Defence Secretary will meet his Sri Lankan counterpart Mr. Kapila Waidayyarathne to discuss matters of professional interests. He will also hold meetings with Chief of Defence Staff, Admiral R.C. Wijegunaratne and Commanders of Sri Lanka tri-forces.
Defence ties between Pakistan and Sri Lanka are based on mutual trust and commonality of interest in maintaining regional peace, security and stability. The dialogue aims to promote professional and mutually beneficial relations between both Armed Forces.

Friday, 21 September 2018

The value of Sri Lankan rupee dropped to a new record low of 170 against the US Dollar today



COLOMBO, Sept 21 (Reuters) - The Sri Lankan rupee hit a record low for an eighth straight session on Friday, but closed the session firmer following intervention by the central bank, market sources said.

The central bank will intervene aggressively to curb excess volatility in the exchange rate, Senior Deputy Governor Nandalal Weerasinghe told Reuters.


“We will not tolerate excess volatility that we have seen in the market during the last couple of days. We will intervene aggressively,” he said.

The rupee fell to an all-time low of 169.00 per dollar before closing at 168.50/70, compared with Thursday’s close of 168.65/169.00. The previous record low was 168.70 per dollar hit on Thursday.

Exporters expect the rupee to be under pressure due to continued importer dollar demand and less exporter dollar sales.

The rupee has weakened 4.5 percent so far this month after a 1.2 percent drop last month, and has declined 9.9 percent so far this year.


The dollar weakened against most of its rivals on Friday, barring the British currency, as stronger equity markets and rising bond yields fuelled a rush to buy riskier assets.

The dollar index, which tracks the dollar against a basket of six major rivals, dipped 0.18 percent to 94.371. The dollar was 0.04 percent lower against the yen at 112.25, while the euro was 0.26 percent stronger against the greenback at $1.1700.

An illiquid market for dollars, dollar buying by foreign banks to facilitate bond outflows and importer demand weighed on the currency, said the sources.

Since last week, currency dealers have been refusing to speak to the media, citing instructions from the central bank. However, central bank Governor Indrajit Coomaraswamy said that he was unaware of any such move.

The rupee will be under pressure due to year-end seasonal dollar demand from importers, dealers have said earlier.


The currency has also been hurt by recent weakness in the Indian rupee. India is Sri Lanka’s biggest trading partner and the Indian rupee, which hit a record low on Tuesday, is Asia’s worst performing currency this year.
Foreign investors sold government securities worth a net 8.8 billion rupees ($52.19 million) in the week ended Sept. 19, its highest weekly outflow since the week ended on Dec. 6. Sri Lanka has suffered a net outflow of 63.7 billion rupees in securities so far this year, central bank data showed. ($1 = 168.6000 Sri Lankan rupees) (Reporting by Ranga Sirilal and Shihar Aneez; Editing by Subhranshu Sahu)

Mangala warns of further depreciation of rupee


Thursday, 20 September 2018

ලංකා ආණ්ඩුව ජනතාවට කොලේ වසා ගහන්න හදන පලාලි එයාර් පොර්ට් ගේම් එක ඇමති නිමල් ගේ පට්ට බොරු වලට තවත් නොරැවටෙනු . ලංකා ආණ්ඩුව නොදැනගෙන ඉන්දියාව පලාලි වලට කඩිමුඩියේ වාර්තා හදන්නේ පිස්සුවටද ..?

ඉන්දියානු රජයට අයත් ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය Airport Authority of India (AAI)එරට විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් කළා. ඒ ශ්‍රී ලංකාවේ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ  සම්පුර්න සවිස්තරාත්මක ව්‍යාපෘතියක් සකස් කිරීමේ වැඩ පිළිවෙලටයි . ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සිය සේවා කටයුතු වඩාත් පුළුල් විශ්වාසදායි ජාත්‍යන්තර ව්‍යාපෘති වෙත යොමුවීමේ  වැඩසටහනක් ලෙස එය ක්‍රියාත්මක කෙරේ . මෙම ගිවිසුමට අත්සන් තැබීම පසුගිය  සැප්තැම්බර් 17 වනදා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්යාංශයේ හා  ඉන්දියානු සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම්  සංජේ පන්ඩා (Sanjay Panda, Joint Secretary, Indian Ocean Region, India's Ministry of External Affairs)සහ ඉන්දීය ගුවන් තොටුපල අධිකාරියේ ඉඩම් කළමනාකරණ හා ව්‍යාපාර සංවර්ධන  විධායක අධ්‍යක්ෂ  අනිල්ගුප්තා (Anil Gupta, Executive Director (Land Management & Business Development), AAI)

අතර සිදුවුණා .

Tuesday, 6 March 2018

මහ රෑට පාරේ ඇවිදින්න නිදහස ඕනෑ.. රනිල්ගේ බිරිද පිටකොටුවේ විරෝධතා..





 කාන්තාවන්ට රාත‍්‍රි කාලයේ මහ මග යාමට ආරක්‍ෂාවක් නැති බව පවසමින් ඊයේ රාත‍්‍රියේ කොළඹ විරෝධතාවයක් පැවැත්වින.

පිටකොටුවේ සිට ගාළු මුවදොර දක්වා පැවත් මෙම විරෝදා පා ගමන සංවිධානය කර තිබුනේ කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ එ්කකය විසිනි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ හා නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අැතුළු පිරිසක්ද මෙම විරෝධතාවයට එක්වී සිටියහ.

රටටම හදිසි නීතිය .

Image result for state of emergency cartoon


සමස්ත ශ‍්‍රී ලංකාවට බලපැවැත්වෙන ලෙස හදිසි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බවඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.


මෙම තීරණය ගෙන ඇත්තේ දින දහයක කාලයක් සදහා පමණක් යයිද ඇමතිවරයා කියයි. ඉන් අනතුරුවත් හදිසි නීතිය පවත්වාගෙන යන්නේදැයි ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයිද ඔහු කීය.


අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන ඇත.


කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ රට තුල ඇති විය හැකි කලකෝලාහල තත්ත්වයන් වලකා රටතුල නීතිය හා සාමය ස්ථාපිත කිරීමට මෙම පියවර ගත් බවයි.


ජාතිවාදය අවුලන ආකාරයෙන් කටයුතු කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පියවර ගැනීමටද තීරණය කල බව ඇමතිවරයා කියයි.


හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතය.


ඊයේ පස්වරුවේ සිට අද පෙරවරු 06.00 දක්වා මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අතර ඉන් පසු තෙල්දෙණියට හා පල්ලෙකැලේ පොලිස් බල ප‍්‍රදේශයන්ට අද පස්වරු 06.00 වන තුරු නැවත පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.

Sunday, 30 April 2017

Lankaway News - මා සවිවර ය : Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකා...

Lankaway News - මා සවිවර ය : Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකා...: Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළ... : රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව...

බීබීසී සංදේශය ගුවන්විදුලි වැඩසටහන අද සිට නැති වුණා ද ..? නැතිකර ගත්තාද ...?

The BBC World Service is located in Broadcasting House, London.

ඔව් .. bbc සිංහල ගුවන්විදුලිය තමයි ඒ විධියට අද පටන් නවතින්නේ .
මීට පස්සේ facebook පිටුවයි වෙබ් පිටුවයි විතරයි . ඒ කියන්නේ අද ඉදලා බී බී සී සංදේශය වැඩසටහන ඉවරයි . bbc සිංහල වෙබ් අඩවියෙන කියන්නේ..  සිංහලෙන් ලියල තියෙන්නේ..
අද පටන් සමාජ මාධ්‍ය ජාල කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වන නව යුගයක් උදාවෙන බවයි . එක නිකන් අර කාවද "සන්තෝස" කරන්න කියන එකක් .. ගුවන්විදුලි රූපවාහිනී වහල facebook වලට යන්නේ නෑ . තවදුරටත් bbc සිංහල වෙබ් අඩවියේ ලියල තියෙන්නේ "අවුරුදු 22ක් කෙටි තරංග ඔස්සේ අප සමඟ සිටි ඔබට ස්තුතියි" ආදී වශයෙන් . හරියට එකෙන් කියවෙන්නේ කෙටි තරංග නැතුව ඒ ගොල්ලෝ වෙන "දිග තරංග යකින්" එනව වගේ කතාවක් . හරි කතාව සංදේශය රේඩියෝ වැඩසටහන නැවැත්වුවා . 

Sunday, 16 April 2017

Lankaway News - මා සවිවර ය : රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ...

Lankaway News - මා සවිවර ය : රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ...: අතුරලියේ රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට . ඒ අතර නලීන් බණ්ඩාර, රංජිත් අලුවිහාරේ, අජිත් මාන්නප්පෙරුම ද ...

රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ

අතුරලියේ රතන හිමි සමඟ එජාප මන්ත්‍රීවරු 17 ක් ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට . ඒ අතර නලීන් බණ්ඩාර, රංජිත් අලුවිහාරේ, අජිත් මාන්නප්පෙරුම ද වෙයි. රනිල් කලබලයට . අකිලගෙන් ප්‍රකාශයක් "මට දැන්ම මහලේකම් කම එපා" . රවී ගෙන් අධීක්ෂණ මන්ත්‍රී තනතුරු 40 සමඟ සැප වාහන පසුපෙළ මන්ත්‍රීවරු 40 කට . රන්ජිත් අලුවිහාරේ දුම්මල වරම ගනී . 

Thursday, 30 March 2017

Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළ...

Lankaway News - මා සවිවර ය : ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළ...: රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාක...

ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළ ඩොලර් කාක්‌කෝ

රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ සහ රජයේ ඇමැතිවරයෙක්‌ චෝදනා කර ඇත.එහෙත් ශ්‍රී ලංකාව තුළ නැති අර්බුදයක්‌ මවාපාමින් එම ජාත්‍යන්තරකරණය මෙහෙයුම දියත් කළ පිරිස අපි ජනතාවගේ දැනගැනීමට අනාවරණය කරන්නෙමු මේ එම පිරිසයි.


1. පාක්‍යසෝති සරවනමුත්තු

2. නිමල්කා ප්‍රනාන්දු

3. මන්නාරමේ සබමාලෙයි පියනම

4. ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්

5. ආනන්දි සසිතරන්

6. එස්‌. කේ. සිවාජිලිංගම්

7. මැයි 17 සංවිධානයේ තිරුමාවලන් ගාන්ධි

8. හිටපු කැරළිකරුවකුවූ රංජිත් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ටිගේ බිරිය බාබරා ලොග්බිලර්

9. තමිල්නාඩුවේ රාම්දාස්‌

Wednesday, 29 March 2017

Lankaway News - මා සවිවර ය : “මා ජිනීවා ගියේ මගේ වගකීම ඉටුකරන්නයි” - රියර් අද්ම...

Lankaway News - මා සවිවර ය : “මා ජිනීවා ගියේ මගේ වගකීම ඉටුකරන්නයි” - රියර් අද්ම...: රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍ර- ඇයි ඔබ ජිනීවා ගියේ? පි- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂ...

“මා ජිනීවා ගියේ මගේ වගකීම ඉටුකරන්නයි” - රියර් අද්මිරාල් සරත් වීරසේකර

රියර් අද්මිරාල් සරත් වීරසේකර
ප්‍ර- ඇයි ඔබ ජිනීවා ගියේ?

පි- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුද අපරාධ කළ බවට චෝදනා කළා. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ පදනම් විරහිත කරුණු. 2015 මානව හිමිකම් සමුළුවේ දී සම්මත වූ යෝජනාව පිළිගනිමින් ශ්‍රී ලංකා රජයත් ඒ චෝදනා ගැන හොයන්න භාරගත්තා. ඒ නිසයි දෙමුහුන් අධිකරණයක් මගින් ඒ ගැන විමසන්නට එකඟ වුණේ.

කොටි ඩයස්‍පෝරාවත් මේ චෝදනාව කරනවා. ඇත්තෙන්ම අපේ හමුදාව කළේ කොටි සංවිධානයේ අමානුෂික ග්‍රහණයෙන් අහිංසක දෙමළ ජනතාව මුදාගැනීමයි. මේක කවුරුත් පැහැදිලිව කියන්නේ නැහැ. නමුත් ඒක කියන්න මට යුතුකමක් හා වගකීමක් තියෙනවා. ඒ නිසයි මා ජිනීවා ගියේ.

Lankaway News - මා සවිවර ය : මා 19 ට විරුද්ධව ඡන්දය දුන්නේ ඇයි? රියර් අද්මිරා...

Lankaway News - මා සවිවර ය : මා 19 ට විරුද්ධව ඡන්දය දුන්නේ ඇයි? රියර් අද්මිරා...: පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ...

Lankaway News - මා සවිවර ය : ‘I went to Geneva to fulfill my responsibility’ Re...

Lankaway News - මා සවිවර ය : ‘I went to Geneva to fulfill my responsibility’ Re...:                                                                         Rear Admiral Sarath Weerasekara is a high level naval officer w...

‘I went to Geneva to fulfill my responsibility’ Rear Admiral Sarath Weerasekara says

                                                                       
Rear Admiral Sarath Weerasekara is a high level naval officer who played a major role during the civil war. The former Deputy Minister and former MP recently became a much talked about figure because he went to the United Nations Human Rights Council (UNHRC) in Geneva, Switzerland to counter war crimes allegations levelled against the Sri Lankan military by the UNHRC. He spoke to Rivira from Geneva. Below are excerpts from the discussion.


Q: Why did you go to Geneva?

The UNHRC alleged that the Sri Lankan security forces committed war crimes during the period of the war. It was through baseless information that they founded this allegation. Accepting the Resolution passed in 2015, the Government of Sri Lanka too proceeded to investigate the matter. That is why they agreed to look into the matter by establishing a hybrid court.

මා 19 ට විරුද්ධව ඡන්දය දුන්නේ ඇයි? රියර් අද්මිරාල් සරත් වීරසේකර














පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රී වරයෙකු වශයෙන් මා හට හේතු වූ කරුණු සැකවින් හෝ පැහැදිලි කර දීම මා සතු යුතුකමකි.


මා, අවුරුදු 35ක් නාවික හමුදාවේ ද අවුරුදු 4ක් සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රථම අධ්‍යක්ෂක ජනරාල් වශයෙන්ද පුරා වසර 39ක කාලයක් ශ්‍රී ලංකාවේ භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කිරීම සදහාත් ජාතික ආරක්ෂාව සාක්ෂාත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ සෛවරීභාවය ස්ථාවර කිරීම සඳහාත් කැපවූ කෙනෙකි. මෙතරම් දීර්ඝ කාලයක් එම අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කටයුතු කළ මා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්වීමෙන් පසුව එම අරමුණු වලට එරෙහි කිසිඳු ක්‍රියාමාර්ගයකට අවතීර්න වීමට සූදානම් නැත.

Friday, 27 January 2017

පෙරළියක ඇරඹුම

පෙරළියක  ඇරඹුම  රැළිය  සජීවී  විකාශය  
මෙතැනින්  නරඹන්න .
https://www.colombotelegraph.com/index.php/live-telecast-of-nugegoda-rally-organised-by-rajapakasa-camp/

Wednesday, 7 September 2016

දැන් ජාත්‍යන්තරය අපට හොඳින් සලකනවා.. - ආචාර්ය නලින් ද සිල්වා


සංහිඳියාවේ දිග පළල



මේ ආණ්ඩුව දිගින් දිගට ම කියන්නෙ පහුගිය රාජපක්‍ෂ රෙජිමයට ඇතිකරන්න බැරිවුන සංහිඳියාව ඒ අය ඇතිකරනවා කියලා. මේ රටට එන ඊනියා ජාත්‍යන්තර නියෝජිතයනුත් සංහිඳියාවේ අගය ගැන කතාකරනවා. සංහිඳියාව ඇතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපට කියලා දෙනවා. ඒ අතර බලය තව තවත් විමධ්‍යගත කළ යුතුව කියලාත් කියනවා. ඒත් මේ කවුරුවත් සංහිඳියාව කියන්නෙ මේකයි කියලා කියන්නෙ නැහැ.


මේ ආණ්ඩුව මෙච්චර කියන්නෙ, බටහිරයන් අපට කියන්නෙ ගිය ආණ්ඩුවේ සංහිඳියාවක් තිබුණෙ නැහැු කියන එක විතරක් නොවෙයි. පහුගිය ආණ්ඩුව සංහිඳියාව ඇතිකරන්න මුකුත් කෙළේ නැහැ කියලත් කියනවා. එහෙනම් අපට ලෙහෙසියි සංහිඳියාව කියන්නෙ මොකක් ද කියලා තේරුම් ගන්න. පහුගිය ආණ්ඩුවෙන් නොකරපු මේ ආණ්ඩුවෙන් කරලා තියන, වෙලා තියෙන දේවල් ගැන කල්පනා කරන කොට ඒ සංහිඳියාව පැහැදිලි වෙනවා.