Monday 13 July 2015

සන්ධානයෙන් ගිය අය මැතිවරණයෙන් පසු එකතුවෙනවා

ජනපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සිටි ඇතැම් පිරිස් වෙන්ව පෙරමුණකින් තරග කිරිමට තිරණය කළ පිරිස නැවත අප සමග එක්ව මැතිවරණයෙන් පසුව එකට එකතු වී ආණ්ඩුවක් හදන්න පුළුවන් ආකාරයේ අවබෝධතාවයකින් වෙන් වීමට කතා කර ගත් බව ග්‍රාමීය කර්මාන්ත ඇමති එස්. බී. දිසානායක මහතා සෙනසුරාදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උඩුනුවර එළුගොඩ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිමේ උත්සවයේදී පැවැසිය.

‘රතන හාමුදුරුවෝ, පාඨලි චම්පික ඇමැතිතුමා, රාජිත සේනාරත්න ඇමැතිතුමාල සමාජ පරිවර්තනයක, සමාජ විප්ලවයකට ඉලක්කයක් ඇතිව රටේ ජනතාව මෙහෙයවන්න, රට මෙහෙයවන්න විශාල කැපකිරිම් හා පරිත්‍යාග කළ අය. මේ අය හෙටත් රටට වටිනවා‘

No comments:

Post a Comment