Friday 17 July 2015

ජනපති තම ප්‍රකාශයෙන් රනිල්ට 'පන්සල් ටොක්‌කක්‌' ඇන්නා






ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ විශේෂ ප්‍රකාශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට "පන්සල්" ටොක්‌කක්‌ ඇන ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් "මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්‌වන්න යෑයි අගමැතිවරයාට මම පැවසුවා" යෑයි ජනාධිපතිවරයා සඳහන් කිරීම බැඳුම්කර වංචාවක්‌ සිදුව ඇති බව පිළිගැනීම යෑයිද හෙතෙම කියා සිටියේය.

No comments:

Post a Comment