Sunday 12 July 2015

රාජිතලා චම්පිකලා "අලිය"ගෙන් ඒම අභියෝගයක්‌ නොවේ


MP SUSIL PREMAJAYANTH



රාජිත සේනාරත්න සහ චම්පික රණවක ඇතුළු පිරිස එක්‌සත් ජාතික පක්‌ෂයේ අලියා ලකුණින් තරග කිරීම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට කිසිදු අභියෝගයක්‌ නොවන බවත් සන්ධානය ඉදිරි මහ මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රහණයක්‌ ලබන බවත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා (12වැනිදා) කොළඹ 07, විපක්‍ෂ නායක කාර්යාලයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

No comments:

Post a Comment