Tuesday 14 July 2015

ජනපති කතාවට ජනක කලකිරෙයි


මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (14) කළ ප්‍රකාශය ගැන දැඩි ලෙස කලකිරීමකට පත්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම කැඳවා ඊළඟට ගත යුතු පියවර තීරණය කළ යුතු බවත් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය නිවසේදී අද හදිසි පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment