Sunday 26 July 2015

සල්ලි ගන්න එපාලු : ගත්තට කමක් නෑලු



රාජපක්ෂ රජය පාසල්වල මුදල් අයකර රිසිට් ලබානොදීමත්, මෛත්‍රී රජයෙන් මුදල් ලබාගෙන රිසිට්පත් නිකුත් කිරීමත් සැබෑ වෙනසක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිටපු මන්ත්‍රී අජිත් කුමාර මහතා බෙන්තර ගෝනගල පැවැති ජනහමුවකදී විමසීය.

අධ්‍යාපනය සඳහා චක්‍රලේඛයක් නිකුත් කර පාසල්වල මුදල් එකතු කිරීම තහනම් කරමින් අත්‍යාවශ්‍ය ගාස්තු අය කළාට කමක් නැත යනුවෙන්ද සඳහන් කර ඇතැයි ඔහු පැවසීය.



No comments:

Post a Comment