Wednesday 22 July 2015

එජාපයේ වැඩ නිසා ඇමතිවරු ඉල්ලා අස්වෙති?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණයකට පැමිණ සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට පක්ෂ සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බවත් එයට ඉක්මනින් අවසර ලැබෙනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එජාපය ක්‍රියාකරන ආකාරය දෙස බැලූ විට තවදුරටත් අමාත්‍යධූර දැරීම අවශ්‍ය නොවන බව පෙනී යන බවත් කීවේය.

No comments:

Post a Comment