Thursday 23 July 2015

ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනා බොරුවෙයි

බොකෝහාරම් ත්‍රස්‌ත කණ්‌ඩායමට ශ්‍රී ලංකාවෙන් අවි ආයුධ සැපයුණු බවට එල්ලවූ චෝදනා බොරුවක්‌ බවට සනාථ කරමින් එකී ත්‍රස්‌තයන්ට අවි සැපයීම ගැන නයිජිරියානු ජනරාල්වරු දහයක්‌ වැරදිකරුවන් වී ඇත.
බොකෝහාරම් ත්‍රස්‌තයන්ට අවි ආයුධ සැපයෙන්නේ ලිබියාව, චැඩ් සහ කැමරන් ආයුධ ජාවාරම් කරුවන්ගෙන් යෑයි ඇමරිකානු එච්. බී. සී රූපවාහිනිය හෙළි කරයි.   මෙකී චෝදනාව ශ්‍රී ලංකාවේ නයිජිරියානු මහකොමසාරිස්‌ ද ප්‍රතික්‍ෂේප කර ඇත. මෙම ත්‍රස්‌තයන්ට ශ්‍රී ලංකාවෙන් අවි    සැපයුණු බවට චෝදනා එල්ලවූයේ                   යහපාලනයේ දේශපාලනඥයෙකුගෙනි.
                                                                                                         

No comments:

Post a Comment