Monday 13 July 2015

චම්පිකට බයටම වැදෙයි .

මහබැංකු බැඳුම්කර වංචාව කෝප් වාර්තාවෙන් හෙළිවන නිසා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කටයුතු කළේ යෑයි චෝදනා කළ රණවක මහතා එම එජාපයට බලය ලබාදීමේ අරමුණින් සන්ධාන ගත වීම ස්‌ත්‍රී දූෂකයන් සමග එක්‌වී කාන්තා විමුක්‌ති පෙරමුණක්‌ සෑදීමක්‌ හා සමානයෑයි ද ගම්මන්පිල මහතා කීවේය.
සන්ධානය දෙකඩකර එජාපය බලයට ගෙන ඒමට මහින්ද රාජපක්‍ෂ පාර්ශවය කුමන්ත්‍රණය කරන බවට චෝදනා කළ රණවක මහතා දැන් සැබෑ කුමන්ත්‍රණ කරුවන් කවුද යන්න සමාජය හමුවේ ඔප්පු කර අවසන් යෑයිද ගම්මන්පිල මහතා පැවසීය.

No comments:

Post a Comment